Features

ඇඳිරි නීතියෙන් පසුව රට නැවතත් විවෘත වෙයි : ඔබ දැන ගත යුතු කරුණු

දිවයින පුරා ක්‍රියාත්මක වූ නිරෝධායන ඇදිරි නීතිය අද අලුයම 4 ට අවසන් කෙරුණා. ඒ, දින 42 කට පසුවයි. කොරෝනා ව්‍යාප්තිය හමුවේ දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇදිරි නීතිය පැනවීමට ආණ්ඩුව කටයුතු කළේ ඉකුත් අගෝස්තු 20 වනදායි. අද දිනයේ සිට ක්‍රමිකව රට නැවත විවෘත කිරීම සදහා වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඊයේ පස්වරුවේ නිකුත් කෙරුණා. ඒ අනුව Read More

ලෝක වැඩිහිටි සහ ළමා දිනය අදයි

ලෝක වැඩිහිටි හා ළමා දිනය අදට (01) යෙදි තිබේ. මෙවර ලෝක වැඩිහිටි දිනයේ තේමාව වන්නේ, ”සෑම වයසකටම ඩිජිටල් තාක්ෂණය එකසේ ” යන්නයි. අනාගත ලොවට පාර තැනූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලෝකයට සම්පතකි. මෙරට ළමයින් මෑත කාලයේදී මුහුණ දුන් වඩාත්ම ප්‍රභල අභියෝගය වූයේ, දැනට වසර දෙකකට ආසන්න කාලයක් පාසල් අධ්‍යාපනය අඩාල වී දැඩි මානසික පීඩනයකට පත්ව සිටීමයි. Online Read More

මහජන ගෞරවයත් අහිමිව අවසන් ගමන් ගිය මංගල

මෙරට දේශපාලනයට අමතක නොවන දිනයක් එක් කරමින් කෘතහස්ත දේශපානඥයෙකු වූ මංගල සමරවීර මහතා (24) දිනයේ දී ජීවිතයෙන් සමුගත්තා. 1983 වසරේ දේශපාලනයට පිවිසි මංගල සමරවීර මහතා 1989 වසරේ පැවැති මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්යෙන් පාර්ලිමේන්තුවට පළමු වරට තේරී පත් වුණා. ඉන් අනතුරුව ඔහු විදේශ කටයුතු සහ මුදල් අමාත්‍යංශය ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ අමාත්‍යංශ කිහිපයක්ම හොඹවන්නට සමත් වුණා. Read More

අප ගෙවන්නේ ජීවිතයේ අවසාන කාලය විය හැකියි

කොවිඩ් හේතුවෙන් අද අපෙන් වෙන්වූවන්ගේ ගණන 160 කි. හෙට එයටත් වඩා අපේම ආදරණීයයන් පිරිසක් අපෙන් වෙන්වීමට නියමිතය. අද කොවිඩ් ආසාදිතයින් වූ ගණනද අධිකය . මේ දිනවල දිනපතාම මගේ පුද්ගලික දුරකථනයට එන ඇමතුම් වලින් අසා සිටියේ එක දෙයකි. “පුෂ්පා අපේ පවුලටම කොවිඩ්. මොකද කරන්නෙ”. ඒ අවස්ථා වලදී අපත් කොපමණ අසරණ වෙනවාද?. රෝහල්ද පිරෙමින් ඇත. මෝචරියද එසේමය. Read More

කොරෝනා වෛරසය ආසාදිත කාන්තාවකගේ සිය අත්දැකිම්

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිට ඉන් සුවපත් වූ කාන්තාවක් සිය අත්දැකිම් හෙලි කරමින් තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහනක් මෙහි දැක්වෙයි. රෝගය සෑදීමට හේතුව: විවාහ මංගලෝත්සවයකට ගොස් AC එකේදී කෑම ගැනීම සදහා මුව ආවරණය ගැලවීම රෝගය සෑදුන වයස් කාණ්ඩ : මාස 6 , අවුරුදු 7, 9,15, 24, 31, 35, 59, 67 සහ 95. Read More

කුම්භකර්ණ කියන්නේ දේව කුමන්ත්‍රණයකට හසු වූ රණ විරුවෙක්!

අප රටේ ව්‍යාප්තව පවතින ඉන්දු ආර්යවාදයට අනුව රාවණා රජු නපුරු, දුෂ්ඨ, පාපී රාක්ෂයකු වුව ද මෑතක සිට රට පුරා පැතිර යන ‘හෙළ’ මතවාදය තුළින් රාවණා රජුට අප ජාතියේ අසමසම පරමාදර්ශී තත්ත්වයක් සේම දේවත්වයක් ද හිමි කර දී තිබේ රාවණා රජු දේවත්වයට පත් වන ලද්දේ මෑතක වුව ද රාම-රාවණා යුද්ධයේ දී රාම රජුගේ පක්ෂය ගෙන ක්‍රියා Read More

ඒ ළමයා කෝච්චියට පනිනවා මම ඇස් දෙකෙන්ම දැක්කා. ඒත් බ්‍රේක් ගහලා බලද්දි හිටියෙ නෑ’’ – දුම්රිය රියැදුරෙකු කියන පුදුම කතාවක්

ගණේමුල්ලේ, බුළුගහගොඩ පදිංචි සරත් සමරකෝන් වෘත්තියෙන් දුම්රිය රියැදුරෙකි. මීට වසර පහළොවකට පමණ පෙර එක්තරා දිනයක පස්වරු 5.25ට කොළඹ කොටුවෙන් මීරිගම දක්වා ධාවනය වූ අංක 175 දරණ දුම්රියේ රියැදුරු ලෙස කටයුතු කළේ ඔහු ය. මගී මැදිරි අටකින් යුතු එම දුම්රිය සඳහා යොදවා තිබුණේ එංගලන්තයේ නිෂ්පාදනය කරනු ලදුව 1981 වසරේ ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබූ එම් 7 කාණ්ඩයට Read More

බිරීමෙන් දෙව් ලොව ගිය සුනඛයෙක්!

ජන සම්මතයට අනුව තිරිසන් සතුන්ට වඩා මිනිසුන් ද මිනිසුන්ට වඩා දෙවිවරුන් ද උසස් වෙති. එහෙත්, බුදු දහමට අනුව පන්සිල් රකිමින් දැහැමින් අඹු දරුවන් පෝෂණය කරන ගිහියා ත්‍රිපිටකයේ වැඩිපුරම කියැවෙන හා චාතුර් මහා රාජිකය සහ තාවතිංසය යන දෙව් ලෝ දෙකටම අධිපති ශක්‍ර දේවේන්ද්‍රයාගේ පවා නමැදුමට ලක් වෙයි. ත්‍රිපිටකයේ සංයුක්ත නිකායට අයත් සක්ක සංයුතයේ එන කතා පුවතකින් Read More

සිරිලක මුල්ම සම්බා කෙතේ කතාව

ඓතිහාසික සහ මානව විද්‍යාත්මක මූලාශ්‍ර වලට අනුව සම්බා බත මුලින්ම මෙරට භාවිතයට ගෙන ඇත්තේ කෝට්ටේ යුගයේ රාජකීයයන්ගේ ආහාරයක් ලෙසිනි. එදා මෙදාතුර ශ්‍රී ලංකේය බෞද්ධ සමාජයේ ආධ්‍යාත්මික පක්ෂය නියෝජනය කරන අග්‍ර භෝජනය වන බුද්ධ පූජාවේ සිට ලෞකික පක්ෂය නියෝජනය කරන අග්‍ර භෝජනය වන මංගල භෝජනය තෙක් වන සියළු සම්භාවනීය අවස්ථාවන් සඳහා යොදා ගැනෙන සම්බා ඉන්දියානු සම්භවයකින් Read More

නිවෙස් ඉදිරියේ “සොහොන් මල්” පිපීම කොරෝනා මරණ පිළිබඳ පෙර නිමිත්තක්ද?

සොහොන් පිටිවල සරුවට වැඩෙන මල් පඳුරක් ගණේමුල්ල ප්‍රදේශයේ අලුතින් ඉදිවන නිවසක් ඉදිරියේ හිටි හැටියේ ඉබේටම පැලවී මල් පීදෙන්නට පටන්ගැනීම ගෙහිමියන්ගේත් සමීප ඥාති හිතමිත්‍රාදීන්ගේත් දැඩි අවධානයට ලක්ව තිබිණ. ඒ එම මල් පිපී දින කිහිපයකට පසු එම ඉඩමේ තිබූ සෙසු නිවාස තුනෙන් දෙකක සය දෙනෙකුම කොවිඩ් ආසාදනයකට ලක් වීම නිසා ය. ඒ අනුව ඔවුන් වහා ප්‍රතිකාර සඳහා Read More

t

o

p