පසුගිය සමයේ භාණ්ඩාගාර බිල්පත් නිකුත්කිරීමේ දී මහ බැංකුව නීති උල්ලංඝනය කරලා
පසුගිය සමයේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ දී මහ බැංකුව නීති උල්ලංඝණය කර ඇති බවට අනාවරණය වී ඇති බව පවසයි. එවකට මුදල් අමාත්‍යවරයාව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු මහ බැංකු නිලධාරීන් පිරිසක් මහ බැංකු නීති උල්ලංඝනය කරමින් මෙම ක්‍රියාවල නිරත වී ඇති බව මුදල් අමාත්‍යාංශය Read More