Special News

මහා මාර්ග අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්ගේ පවුලේ සාමාජිකයනුත් මාර්ග සංවර්ධන අධිකාරියේ උපදේශකයින් කරලා – ජ.වි.පෙ මන්ත්‍රී නලින්ද ජයතිස්ස

මර්ග සංවර්ධන අධිකාරියට උපදේශකයන් ලෙස මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය අංශයේ නිලධාරියාගේ පවුලේ සාමාජිකයන් තිදෙනෙකු බදවා ගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (22) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය. මාර්ග සංවර්ධන අධිකාරියට බඳවා ගෙන සිටින්නේ උපදේශකයන් 45 ක් බව ප්‍රකාශ කිරිමෙන් උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමතිවරයා සභාව නොමඟ Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැලේසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය දටෝ සේරි අහමඩ් සහිඩ් හමිඩි මහතා හමුවීම

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැලේසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය දටෝ සේරි අහමඩ් සහිඩ් හමිඩි මහතා හමුවීම  

සිනී පෙන්වා ගෙනා කොකේන් මත්ද්‍රව්‍ය තොගය….

සීනි ගෙන්වන මුවාවෙන් ඔරුගොඩ වත්ත කන්ටේනර් ගබඩාවකට ගෙනවිත් තිබු කොකෙන් මත්ද්‍රව්‍ය කිලෝ දෙසිය හෑත්තෑ හතරක ප්‍රමාණයක් අද දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත ලෑබුණු තොරතුරක් මත සොයා ගෑනුණා.අද පස්වරුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මෙම වෑටලීම සිදුකර තිබුණා.

හම්බන්තොට වරායෙන් හා ගුවන් තොටුපලින් මහින්ද රාජපක්ෂ ඉවත් කරන්න බැහැ අගමැති කියයි

හම්බපන්තොට වරායේ හා මන්තල ගුවන් තොටුපොලෙන් මහින්ද රාජපක්ෂ නම ඉවත් කිරිමට ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශිය නායකයන් කළ ඉල්ලීම ඉවත දැමීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ලැබීය. චින ආයෝජන යටතේ හම්බන්තොට කර්මාන්ත පුරවරය ආරම්භ කිරිමත් සමඟම එහි ප්‍රධාන මධ්‍යස්ථාන දෙකක් ලෙස සැලකෙන වරාය හා ගුවන් තොටුපොළෙන් මහින්ද රාජපක්ෂ නම Read More

නන්දිමිත්‍ර යෝධයා ඉන්න පරිගණක ක්‍රීඩාවක්

මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨ නායකයෙකුවන දුටුගැමුණු රජුගේ හමුදාවෙහි සිටි දස මහ යෝධයින් පිලිබඳව අපි හැම විටම කතා කරන්නේ ආඩම්බරයෙන්. දස මහ යෝධයින්ගෙන් ශක්තිමත්ම යෝධයා ලෙස හැඳින්වෙන නන්දිමිත්‍ර චරිතය යොදාගෙන සැකසූ පරිගණක ක්‍රීඩාවක් පිළිබඳ වාර්තා වෙනවා. මෙම ක්‍රීඩාවේ නම “කංඡායුධ”. වඩාත් සුවිශේෂී කාරණාව වන්නේ මෙම පරිගණක ක්‍රීඩාව තනා ඇත්තේ ලාංකීය නිර්මාණකරුවන් පිරිසක් වීම යි.

t

o

p