ශී‍්‍ර ලංකාවේ කියුබානු තානාපතිනි ජනමාධ්‍ය ඇමති හමුවෙයි

March 20, 2017

ශී‍්‍ර ලංකාවේ කියුබානු නව තානාපතිනි ජුආනා එලීනා රාමොස් රොද්‍රිගූ(Juana Elena Ramos Rodriguez) මහත්මිය සහ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී හමු විය.
එහිදී ශී‍්‍ර ලංකාව හා කියුබාවට බලපාන ජාතික හා සංස්කෘතික කටයුතු වර්ධනය කිරීමේ වැඩපිළිවල පිළිබද මෙන්ම අභ්‍යන්තර සහයෝගීතාවයෙන් කටයුතු කිරීම පිළිබදව සුහදව සාකච්ඡා කෙරිණි.
New Cuban Ambassador1මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතා මහතාද සහභාගිවිය.

t

o

p