ඇමති රිෂාඩ් ඇමති ධූරයෙන් ඉවත් කරන්න

September 4, 2016

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ඇමති ධුරයෙන් ඉවත් කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

ඔහු ධුරයේ කටයුතු කරන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පිළිබඳව මේ වන විට සිදුකෙරෙන පරීක්ෂණයක් හේතුවෙන් ඔහුව ධුරයෙන් ඉවත් කරන්නැයි එම සංවිධානය පවසයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකරමින් එම සංවිධානය මේ බව ඉල්ලා සිටියි.

එම අමාත්‍යාංශයේ සිදු වූ බව කියන සහල් වංචාවක් පිළිබඳව බරපතල වංචා පිළිබඳ ජනපති කොමිසම මේ වන විට පරීක්ෂණයක් පවත්වයි. කෙසේ වෙතත් අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේ එම අමාත්‍යාංශයේ පසුගිය රජය සමයේ සිදුවූ බව කියන සහල් වංචාවක් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවයි.

එම ලිපිය පහතින්,

1

2

Sammy

Previous story Next story

Leave a comment

t

o

p