වාස්ගේ බිරිඳගෙන් චෝදනා

November 29, 2015

පසුගියදා මරණ දඬුවම නියම වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන නිර්දෝෂී බව ඔහුගේ බිරිඳ වන ෂාමලී පෙරේරා අද (29) උදෑසන බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි නිවසේ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබේ.

එම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ මරණ දඬුවම ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මොහොමඩ් සියාම්ගේ පියා සිදු කළ ප්‍රකාශය හදවතින්ම කරන ලද්දක් බවත් එය පසුදා වෙනස් කරනු ලැබුවේ කිසිවකුගේ බලපෑම මත විය හැකි බවත් ප්‍රකාශ කර තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p