මෛත්‍රියි-රනිලුයි ප්‍රශ්න විසදා ගනිති

August 27, 2015

අමාත්‍යාංශ බෙදීම, ඒවාට අයත් විෂය පථය තීරණය කිරීම හා අමාත්‍යාංශ පැවැරීම ගැන දින ගණනාවක් තිස්සේ එක්සත් ජාතික පක්‍ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එම පක්‍ෂ දෙකේ ප්‍රධාන කණ්ඩායම් සමඟත් පැවැති සාකච්ඡාවලින් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ පෙරවරුවේ පැවැති හමුවකින් අමාත්‍යවරුන් පත්කිරීම හා දිවුරුම් දීම සම්බන්ධයෙන් අවසන් නිගමනයකට පත්ව තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p