පෞද්ගලික අංශයේ සේවයන්ට 2500 කෝ

February 13, 2015

නව රජයේ අතුරු අයවැයෙන් පෞද්ගලික අංශයට රුපියල් 2500ක වැටුප් වැඩි කරන ලෙස හාම්පුතුන් කළ ඉල්ලීම වහා නීතියක් ලෙස සකස් කර ගැසට් කරන ලෙස බල කරමින් අන්තර් සමාගම් සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී (12) පැවැත්විණි.

IMG_0021_1 IMG_0027 IMG_0048 IMG_0051

 

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p