අල්ලස් ‍හෝ දූෂණ විමර්ශන කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරියක්

February 11, 2015

අල්ලස් ‍හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස පත් කරන ලද  ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ඊට අදාළ පත්වීම් ලිපිය අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා අතින් ලබා ගත්තාය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p