බාලදක්ෂ කර ලේන්සුව කතානායකට පළදයි

March 13, 2019

සියවස් සමරු බාලදක්ෂ පදක්කම සහ බාලදක්ෂ කර ලේන්සුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකතුමන් වෙත පැලඳවීම ඊයේ පස්වරුවේ (12) කථානායක කාර්යාලයේ දී පැවැත්විනි.

මෙම අවස්ථාවට සියවස් සමරු බාලදක්ෂ ජම්බෝරියේ ශ්‍රී ලංකා සභාපති නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ සියවස් සමරු බාලදක්ෂ ජම්බෝරියේ නියෝජ්‍ය සභාපති පත්මකුමාර සමරවීර ශ්‍රී ලංකා ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මෙරිල් ගුණසේකර ,මාතර දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් ඉන්දික ප්‍රසන්න, සියවස් සමරු බාලදක්ෂ ජම්බෝරියේ හිරුන්ද වීරගුණවර්ධන,  සහාය දිසා බාලදක්ෂ කොමසාරිස් වී.ටී.සංජය කුමාර,මාතර දිස්ත්‍රික් බාලදක්ෂ පදක්කම් ලේකම් ජනිත රාමවික්‍රම යන අය එක් වූහ.

Karu sqaut 2

t

o

p