පරණ ෆෝන් වලට වට්ස්ඇප් බැහැ
ලෝකයේ මේ වන විට ස්මාර්ට් ජංගම දුරකතන පරිශීලකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇති ජංගම දුරකතන යෙදුමක් වන WhatsApp යෙදුම, පැරණි මෙහෙයුම් පද්ධති සඳහා සහාය දැක්වීම 2016 දෙසැම්බර් 31 න් පසු නවතා දමන බව එම සමාගම නිවේදනය කර සිටී. මේ අනුව BlackBerry (BlackBerry 10 ද ඇතුළත්ව), Nokia S40, Nokia Symbian S60, Android 2.1 and Android 2.2, Read More