Local News

සබරගමුව සිසු සත්‍යග්‍රහයට මෑර ප්‍රහාරයක් – ඡායාරූප

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් පවත්වාගෙන යනු ලබන සිසු සත්‍යග්‍රහ අට්ටාලයට ඊයේ 10 රාත්‍රී කාළයේ කිසියම් පිරිසක් විසින් පහර දී ඈත. සිසුන් පවසන්නේ පොලීසිය අසලින්මපහර දීම සිදු කල මෑර පිරිස පෑමිනි බවයි.පොලිස් නිළධාරීන් මෑර පිරිස සිසුන්ට පහර දී ඉවත්ව යනතුරු නොපෙමිනි බව කියා සිටියි. පහර දීමට පෑමිණි පිරිස තමන්ට හදුනා ගත හෑකි බව සරසවි සිසුන් පවසයි. Read More

ගෑස් මිල 250කින්ම අඩු කරයි..

හෙට දිනයේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250කින් අඩු කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ උපදෙස් දී තිබේ.

මුළුරටම ගුටි කෑමට නියමිත බව සජින් වාස් පෙන්නුම් කළා

බ්‍රිතාන්‍යයේ මහා කොමසාරිස් ධූරයේ කටයුතු කළ වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට, මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන සිදු කළ පහරදීම එක් අතකින් රටක් ලෙස අප මේ මොහොතේ පසුවන ඛේදනීය තත්ත්වයේ පිළිඹුවක් බඳුය. තම රට නියෝජනය කරමින් වෙනත් රටක රාජකාරී කටයුතු හි නිරත රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් පහර දී ඇත්තේ පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Read More

කොළඹ බන්ධනාගාර ගාඩ්ලා අද වර්ජනයේ

බන්ධනාගාර නියාමකවරු කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශයන්හි අධිකරණ වෙත සැකකරුවන් ඉදිරිපත් කිරීම ඇතුළු සියලු රාජකාරි කටයුතුවලින් ඉවත්ව අද (07 වැනිදා) පෙරවරු 6.00 සිට වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කර ඈත. බන්ධනාගාර නියාමක සංගමය ගනු ලැබූ තීරණයකට අනුව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරෙන අතර ඒ අනුව වර්ජනය සඳහා වැලිකඩ, කොළඹ මැගසින් සහ කොළඹ රිමාන්ඩ් යන බන්ධනාගාර තුනෙහි රාජකාරි කරන Read More

අමෙරිකාවට යන්න ග්‍රීන් කාඩ් ලොතරැයිය

ශ්‍රී ලංකාව ඇතුළු රටවල උපන් පුද්ගලයින්ට ඇමරිකාවට සංක්‍රමණික වීසා ලබා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට සහභාගිවීමේ අවස්ථාව මේ වන විට උදා වී ඈත.මෙහිදී, සංක්‍රමණික වීසාවක් සඳහා සුදුසුකම් ලැබුවහොත් ඔවුන්ට ඇමරිකාවේ නීත්‍යාණුකූල ස්ථීර නේවාසිකයින් විය හැකිය. ඒ අනුව ග්‍රීන් කාඩ් ලොතරැයිය යනුවෙන් හඳුන්වන 2016 විවිධත්ව වීසා ලොතරැයි වැඩසටහනට 2014 ඔක්තෝම්බර් 01 වනදා සිට අයදුම්පත් භාරගන්නා බව කොළඹ පිහිටි Read More

රාජිත සේනාරත්න බාබර් වැඩෙත් කරයි

තෙල්වත්ත, පැරෑලියේ ධීවර නැංගුරම්පොළ ඉදිකරන තුරු තම රැවුල නොකපන බව 2005 දී පැවසූ ධීවර රැකියාවේ නිරත සම්බරේ නම් පුද්ගලයාගේ රැවුල ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කපා තිබේ.අමාත්‍යවරයා විසින් පැරෑලිය නැංගුරම්පොළට මුල්ගල් තබා පොරොන්දුව ඉටු කිරීමෙන් පසු එම පුද්ගලයා අමාත්‍යවරයා ලවා රැවුල කප්පවා ගැනීමටද එකඟ වී තිබේ.

කක්කුස්සි වත්තේ කාන්ති(බට්ටි) පොලීසියට එරෙහිව තනිවම නැගිටී..

පසුගියදා රත්නපුර නගරය මැදදී පොලිස් සැරයන්වරයෙකු විසින් දරුණු ලෙස පහර දීමකට ලක් වූ රත්නපුර කක්කුස්සිවත්තේ කාන්තිලතා (බට්ටි) නම් කාන්තාව රත්නපුරේදී මාධ්‍ය හමුවක් පැවැත්වූවාය. එහිදී ඇය පැවසුවේ තමන් පොලිස් දෙපාර්තමේන්තුවට හා අදාල නිලධාරියාට එරෙහිව මානව හිමිකම් නඩුවක් පවරන බවත් වන්දි ලෙස කෝටි පහක මුදලක් ඉල්ලන බවත්ය.

බුද්ධිමත්, පිරිසිදු නායක රනිල් අපේ ජනාධිපති අපේක්‍ෂකයායි – කරු

දෙවරක් අගමැති ලෙස කටයුතු කළ බුද්ධිමත් පිරිසිදු නායකයෙක් එජාපවය සිටින බවත් එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා බවත් එම පක්‍ෂ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය මහතා පවසයි. සිරිකොතේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේද කීය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳ මේ දිනවල විවිධ ආරංචි පැතිරෙමින් පවතිනවා. මේ යෝජිත ජනාධිපතිවරණය නිදහස් Read More

t

o

p