Features

කේන්ද්‍ර බැලීමත් ජ්‍යොතිෂයට පටහැනි බව කී මහාචාර්ය වරයා

රටක නරකම කාලය අනාවැකි කරුවන්ගේ හොඳමකාලය යැයි කියුමක් තිබේ.එහෙත්, වර්තමානයේ අප මුහුණ දී ඇති ගෝලීය වසංගතය මත ඒ කියුම ද බොරුවක් වී තිබේ.ඊට හේතුව පසුගිය කාලයේ ජන මාධ්‍ය මඟින් පට්ටපල් බොරු අල්ලේ පැල කර කී ජ්‍යෝතීර්වේදීන් මේ වන විට බුරුතු පිටින් අතුරුදන් ව සිටීම ය. නමුදු මේ සියළු උවදුරු නිමවූ පසු “මම මේ සේරම දැනගෙන Read More

කොරෝනාවට අමතර තවත් ආපදාවක් අත ළඟ

ලොවටම තර්ජනයක් වී ඇති කොවිඩ් වසංගතය පිළිබඳ අප කාගේත් අවධානය යොමුවී තිබීම පුදුමයක් නොවේ. ඒ එමගින් මිනිස් ජීවිත කෙරෙහි එල්ල වන කුරිරු අවදානම නිසා ය. එහෙත්, මිනිස් ජීවිත වලට පමණක් නොව අප සතු දේපලවලට සේම සතා, සීපාවාටත් ගහකොළ වලටත් බිහිසුණු විපත් අත් කරවන යුගයක් මේ වන විට අප ඉදිරියට පැමිණ තිබේ. එය ද කොරෝනාව තරමටම Read More

ජ්‍යොතිෂ්‍ය අපල ගැන විශ්වාසය උඩු යටිකුරු කළ අහුන්ගල්ලේ දුම්රිය-බස්රිය අනතුර

                  වර්තමාන කොවිඩ් වසංගතය මුල් කොට ජ්‍යොතිෂ්‍යය මඟින්අ නාවැකි කීම වැනි ගුප්ත ශාස්ත්‍ර වේගවත් පසුබෑමකට ලක් ව ඇති බව පෙනෙයි. අනාගතය යනු නිශ්චිත සැලසුමකට අනුව උදාවන්නක් නම් හෝ ජ්‍යොතිෂ්‍යය ඇතුළු ගුප්ත ශාස්ත්‍ර මඟින් අපගේ හෙට දවස කල් ඇතිව කිව හැකිනම් මේ දිනවල කාර්ය බහුලම පිරිස විය යුත්තේ Read More

දිව්‍යමය සංගීතඥයන් හෙවත් ගාන්ධර්වයන් හඳුනා ගනිමු

ගාන්ධර්ව යන නම අප බොහෝ විට අසා ඇත්තේ සංගීතය හා සම්බන්ධ භාවිතාවක් ලෙසිනි. විශේෂයෙන් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් හඳුන්වනු පිණිස ජාතියේ මහා ගාන්ධර්වයාණේ යන වදන යොදනු අපි අසා ඇත්තෙමු. එහෙත්, සැබැවින්ම මෙම ගාන්ධර්වයන් යනු කවුරුන්ද?, ඔවුන්ගේ ස්වරූපයන් සහ ගති ස්වභාවයන් කෙබඳු ද ආදී කරුණු අද බො‌හෝ දෙනෙක් නොදනිති. හින්දු සහ බෙෳද්ධ සාහිත්‍යයන්හි බහුල වශයෙන් හා ජෛන Read More

ජ්‍යොතිෂ්‍ය අපල ගැන විශ්වාසය උඩු යටිකුරු කළ අහුන්ගල්ලේ දුම්රිය-බස්රිය අනතුර

වර්තමාන කොවිඩ් වසංගතය මුල් කොට ජ්‍යොතිෂ්‍යය මඟින් අනාවැකි කීම වැනි ගුප්ත ශාස්ත්‍ර වේගවත් පසුබෑමකට ලක් ව ඇති බව පෙනෙයි.අනාගතය යනු නිශ්චිත සැලසුමකට අනුව උදාවන්නක් නම් හෝ ජ්‍යොතිෂ්‍යය ඇතුළු ගුප්ත ශාස්ත්‍ර මඟින් අපගේ හෙට දවස කල් ඇතිව කිව හැකිනම් මේ දිනවල කාර්ය බහුලම පිරිස විය යුත්තේ ජ්‍යොතීර්වේදීන්ය. එහෙත්, පොදුවේ ගත් කල අද වන විට ඔවුන් සියළු Read More

හිතට ආපු යක්කු ගෙට පැන්න හැටි

අමනුෂ්‍ය බලපෑම් එල්ලවන තැන් වශයෙන් බොහෝ විට සඳහන් වන්නේ පැරණි නිවාස සහ මන්දිරයන්ය. එහෙත්, අති නවීන ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයකට තනා, අලුතින් ගෙවැදුණු නිවසකටත් අමනුෂ්‍ය බලපෑමක් එල්ලවී ඇති බව පිළිබඳව මීට කලකට ඉහත මට අසන්නට ලැබිණි. ඒ මගේ හිතවතෙකු වන දන්කොටුවේ පදිංචි රවීන්ද්‍ර සමරප්පෙරුමගෙනි. රවීන්ද්‍ර පුත්තලම් දිස්ත්‍රික් ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා මුක්ත සංගමයේ අනුශාසකවරයා Read More

වායු දෙවියන්ගේ අතවරයකින් හනුමන්තා බිහිකළ අංජනම් දේවී

අංජනම් බැලීම, අංජනම් ඇරීම ආදී වශයෙන් හැඳින්වෙන ක්‍රියාවලිය ශ්‍රී ලාංකේය ජන සමාජයට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත. කිසියම් තැටියක, බුලත් කොළයක හෝ ගල්වනු ලබන අංජනයක් තුළින් දිස්වන බව පැවසෙන මායාත්මක දෘෂ්ටීන් මගින් යම් යම් දේ ප්‍රකාශ කිරීම අංජනම් බැලීම හා අංජනම් ඇරීම වශයෙන් සැලකෙයි. සෑම අංජනමක් සම්බන්ධයෙන්ම අදාළ නොවුවත් අංජනම් බැලීම සම්බන්ධ ප්‍රධානතම ගුප්ත චරිතයක් Read More

සක්විති රජු කියන්නේ හිට්ලර් කෙනෙකුට නොවේ !

හිට්ලර් කෙනෙකු වී  මිලිටරි පාලනයක් කරගෙන ගොසින් හෝ මේ රට හදන්නැයි එවක ආරක්‍ෂක ලේකම් ව සිටි වත්මන් ජනපති ගෙන් ඉල්ලා සිටි බව අස්ගිරි පාර්ශවයේ අනු නායක  වෙඩරුවේ උපාලි  හිමියන් පසුගිය දිනයෙක නැවත පවසා ඇත්තේ වත්මන් ජනපති වරයා බුදු දහමේ එන දස රාජ ධර්ම අනුව මීට වඩා සෘජු ලෙස ක්‍රියා කළ යුතු බවකි. නමුදු උන් වහන්සේ Read More

හිතට ආපු යක්කු ගෙට පැන්න හැටි

අමනුෂ්‍ය බලපෑම් එල්ලවන තැන් වශයෙන් බොහෝ විට සඳහන් වන්නේ පැරණි නිවාස සහ මන්දිරයන්ය. එහෙත්, අති නවීන ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයකට තනා, අලුතින් ගෙවැදුණු නිවසකටත් අමනුෂ්‍ය බලපෑමක් එල්ලවී ඇති බව පිළිබඳව මීට කලකට ඉහතමට අසන්නට ලැබිණි. ඒ මගේ හිතවතෙකු වන දන්කොටුවේ පදිංචි රවීන්ද්‍ර සමරප්පෙරුමගෙනි. රවීන්ද්‍ර පුත්තලම් දිස්ත්‍රික් ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා මුක්ත සංගමයේ අනුශාසකවරයා ය. Read More

දිව්‍යමය ඇඳුම් කුලියට දීම – දේව දූතයන් ගැන අප්‍රකට කතා

‘දේව දූතයා’ යන නම ඇසීම පවා අප කාගේත් සිත් වලට ප්‍රිය උපදවන්නකි.දෙවියන්ගේ හෙවත් දිව්‍යමය පණිවිඩ මනු ලොව වෙත රැගෙන එනු ලබන්නෝ දේව දූතයෝ ලෙස හැඳින්වෙති. දෙවියන් වහන්සේගේ පණිවුඩ මිනිසුන් වෙත රැගෙන එන ස්වර්ගීය පණිවුඩකරුවකු පිළිබඳව බයිබලයේ සඳහන්ය. ‘ගේබ්‍රියෙල්’ යනු බයිබලය මගින් ප්‍රකට වූ එවන් පණිවුඩකරුවෙකි.මයිකල් යනුවෙන් ද බයිබලයේ ප්‍රකට දේව දූත චරිතයක් තිබේ. දේව දූතයා Read More

t

o

p