Local News

පාස්කු ප්‍රහාරය ගැන සොයන කමිටුවට කාවින්ද වෙනුවට රාජිත

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන්  කාවින්ද ජයවර්ධන මහතා ඉවත් වීමත් සමඟ එම සාමාජිකත්වය සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පත් කර තිබේ. කථානායක කරූ ජයසූරිය මහතා නිවේදය කළේ ඊට අමරව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතාද එම තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස පත්කර ඇති බවය. තමන් පාස්කු ඉරිදා ප්‍රහාරය Read More

බදුරලිය පාසලකට අත්බෝම්බ දැමීම කඩාකප්පල් ක්‍රියාවක්

බදුරලිය ප‍්‍රදේශයේ පාසලකට අත්බෝම්බ ගෙනවිත් දැමීම කඩාකප්පලකාරි පිරිසකගේ ක‍්‍රියාවක් බව පොලිසිය පවසයි. මෙම බෝම්බ පාර්සලය තැබීම පාසල් පවත්වාගෙන යාමට එරෙහිව හා දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණ ඇතිව කිසියම් කඩාකප්පල්කාරි පිරිසක් විසින් කළ දෙයක් බව පොලිසිය පවසයි. බෝම්බ ඇටවීමට පැමිණියේ නම් එයට ජීව උණ්ඩ අවශ්‍ය කරන්නේ නැති බවද, අත්බෝම්බ සියල්ල එකට බද්ධ කළ ද ඒවා ඉබේම පුපුරා Read More

තවුහිද් ජමාද් සැක ගිණුම් 41 ක කෝටි 14 ක් තහනම්

තවුහීත් ජමාත් ත‍්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වීම සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවේ  හා ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨසයේ  අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට අයත්  බැංකු ගිණුම් 41 ක්  දැනට  තහනම් කර ඇති බව  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.  මෙම බැංකු ගිණුම්වල රුපියල් කෝටි  14 1/2  මුදලක් තිබී ඇති බව අනාවරණය කරගෙන ඇති බවද රුවන් ගුණසේකර මහතා Read More

පාස්කු ප්‍රහාරයට සැක පිට තවත් 5 ක් හොරොව්පතානෙන් අල්ලයි

පාස්කු ප්‍රහාරයේ ත්‍රස්ථවාදීන් සමඟ සබඳතා පැවැත් වු බවට සැකපිට තවත් සැකකරුවන් 5 දෙනෙක් අද(24) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. හොරොව්පතාන පොලීසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. මෙම සැකකරුවන්ගෙන් තිදෙනෙක් හිජ්ජාපුර කැබිතිගොල්ලෑව යන ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි. එක් අයෙක් ඇල්ලවැව, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. අනෙක් Read More

හදිසි නීතිය යළි මසකින් දීර්ඝ කෙරේ.

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් යොමු කළ බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට අද (22) නිවේදනය කළේය. පාස්කු ප්‍රහාරයෙන් පසු ජනාධිපතිවරයා විසින් අපේ‍ර්ල් මස 22 දින හදිසි නීතිය රටට පනවමින් හදිසි නීති ගැසට් නිවේදනය නිකුත් කළ අතර එය නැවතත් මසකින් දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නික්තු කර තිබේ. Read More

පාස්කු ප්‍රහාරය ගැන සොයනා කමිටුවත් පාර්ලිමේන්තු උණුසුම අස්සේ සම්මත වේ

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා කරුණු වාර්තා කිරීමට තේරිම් කාරක සභාවක් පත් කළ යුතු යැයි ආණ්ඩු පක්ෂය ඉදිරිපත් කර තිබු යෝජනාව සභාවේ ඇතිවූ උණුසුම්කාරි වාතාවරණය හමුවේ පාර්ලිමේන්තුවේදි අද (22) සම්මත විය. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 39 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම යෝජනාව කතානායක කරු ජයසූරිය මහතා වෙත ඉදිරිපත් කර තිබු අතර එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට Read More

ඒකාබද්ධය ගෙනා රිෂාඩ් ගේ විශ්වාසභංගයෙන් පාර්ලිමේන්තුව උණුසුම්

කර්මාන්ත හා වාණිජ කටයුතු, නැවත පදිංචි කිරිම්, සමූපකාර හා වෘත්තීය පුහුණු ඇමති රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහිව බාරදී ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට අදම දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටීම හමුවේ ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු කටයුතු අද දිනයේ (22) පැය දෙකකට සීමා විය. විවාදයට දිනයක් පක්ෂ නායකයන් රැස්වී අදම ලබා දෙන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ Read More

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඩි එන් ඒ මගින් හදුනා ගනී

පාස්කු ප්‍රහාර මාලාවේදි බෝම්බ එල්ල කළ මරාගෙන මැරෙන පුද්ගලයින් අට දෙනාගේම ඩි.එන්.ඒ.වාර්තා ඔවුන්ගේ ඥාතින් හා සැසදෙන බවට රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව විසින් තහවුරු කළ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නිතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි. රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (21) සවස නිල වශයෙන් මේ බව පොලිස් මුලස්ථානය වෙත දන්වා ඇති බවද ඔහු සඳහන් Read More

මූතුර් ගෙංගෙයි පාලම යට සිදු කළ නාවික හමුදා කිමිදුම් මෙහෙයුමකදි අවි ආයුධ කිහිපයක් හමුවෙයි

නාවික හමුදා කිමිදුම් අංශය විසින් මූතූර් ප්‍රදේශයේ ගෙංගෙයි පාලම යට 2019 මැයි 20 වන දින සිදු කළ කිමිදුම් මෙහෙයුමක් මඟින් අවි ආයුධ කිහිපයක් සොයා ගන්නා ලදි. 2019 මැයි මස 18 සහ 19 යන දෙදින තුල ගෙංගෙයි පාලම යට ධීවර දැල් වල පැටලී බෝර 12  වර්ගයේ ගිනි අවියක් සහ අත් බෝම්බයක් හමුවී ඇති අතර, ඒ සම්බන්ධයෙන් Read More

සහරාන් හෂීම් මිය ගොස් ඇති බව තහවුරුවේ

  පාස්කු ඉරු දින ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ෂැන්ග්‍රිලා හෝටලයේ සිදුවූ ප්‍රහාරයෙන් මියගොස් ඇති බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ. සහරාන් හෂීම්ගේ සහ ඔහුගේ දියණියගේ ඩී.එන්.ඒ සාම්පල සැසඳීමේ දී මේ බව තහවුරු වී ඇති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේය. පසුගිය මස Read More

t

o

p