මුසම්මිල් යළි රිමාන්ඩ්
ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහනයක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා තවදුරටත් ලබන මස 10 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහනයක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා තවදුරටත් ලබන මස 10 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පංති පැවැත්වීම තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ අනුව අගොස්තු 27 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි එම තහනම පනවා ඇති බවයි. මීට අමතරව උපකාරක පංති සංවිධානය කිරීම, දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම Read More
කැනඩා විදේශ අමාත්‍ය ස්ටෙෆන් ඩියෝන් මහතා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. නිල සංචාරයක් සඳහා කැනඩා විදේශ අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 13ට පසුවවීම විශේෂත්වයකි. හෙට දිනයේ කැනඩා විදේශ අමාත්‍යවරයා හා මෙරට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. සංචාරය අතරතුර කැනඩා විදේශ අමාත්‍ය ස්ටෙෆන් ඩියෝන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය Read More
ශ්‍රී ලංකාවේ පැවති යුදමය වාතාවරණය තුළ 16,000ට වැඩි පිරිසක් අතුරුදහන්ව ඇති බව ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය විසින් ප්‍රකාශිත වාර්තාවක දැක්වෙයි. රතු කුරුස සංවිධානය විසින් මාස 14ක කාලයක් පුරා සිදුකරන ලද සමීක්ෂණයෙන් පෙන්වාදී ඇත්තේ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනයා දහස් ගණනක පිරිසක් තවමත් තම ආදරණීයන් සොයමින් සිටින බවයි. “අවදානම සමග ජීවත්වීම”යනුවෙන් නම් කර ඇති මෙම වාර්තාවෙන් අවධාරණය කර Read More
පා පැදි සවාරියක් හේතුවෙන් කොළඹ, ලෝටස් පාර හෙට පෙරවරුවේ පැය දෙක හමාරක කාලයක් වසා තැබෙන බව පොලිස් මූලස්ථානය පවසයි. හෙට පෙරවරු 7 සිට 9.30 දක්වා කාලය තුළ එම මාර්ගය වසා තැබෙන බව වාර්තා වෙයි. ලෝටස් මාර්ගයෙන් ආරම්භ කෙරෙන පාපැදි සවාරිය බාරොන් ජයතිලක මාවත, චැතම් මාවත, සෙරමික් හංදිය, එන්.එස්.ඒ.වටරවුමෙන් වමට ඩුප්ලිකේෂන් මාර්ගය, සරණංකර මාවත ගාලුපාර ඔස්සේ Read More
නවකවධය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි කැලණිය සරසවි සිසුන් 8දෙනෙකුට ගම්පහ මහාධිකරණය අද ඇප ලබාදෙන ලෙසට නියෝග කර තිබේ. මෙම සිද්ධියට අදාළ නඩුව විභාග කෙරෙන්නේ මහර මහේස්ත්‍රාත් අධිකරණයේය. ඒ අනූව ඔවුන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා කළ ඉදිරිපත් වූ පෙත්සම් 3ක් පසුගියදා එම අධිකරණයේදී ප්‍රතික්ෂේප වී තිබිණ. කෙසේ වෙතත් අද මෝසමක් මාර්ගයෙන් ගම්පහ Read More
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයේ දී උන්වහන්සේට ප්‍රතිකාර ලබාදුන් රෝහල්වල වෛද්‍යවරු කිහිපදෙනකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට අධිකරණය අද අවසර ලබාදී තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් මෙලෙස අවසර ලබාදී ඇත්තේ උන්වහන්සේගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන විශේෂ කමිටුවටය. එම කමිටුවේ සභාපති කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අධිකරණයෙන් කළ ලිඛිත ඉල්ලීමක් Read More
පොදු රාජ්‍ය මණ්ඩලයේ අන්තර්ජාල ආරක්ෂාව පිලිබඳ සැසිවාරයේ සභාපතිත්වය ඇමති නිරෝෂන් පෙරේරා මහතාට හිමිව තිබේ. ඕස්ට්‍රේලියාවේපවත්වන පොදු රාජ්‍යමණ්ඩලයේ අන්තර්ජාල ආරක්ෂාව පිළිබද සැසිවාරයට සහභාගී වීම සඳහා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප්‍රමුඛ ශ්‍රීලංකා නියෝජිත පිරිසපසුගියදා ඔස්ට්‍රේලියාව බල පිටත් විය. මෙහිදී අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධ පිළිබඳවත්, අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කරේ. ඊයේ Read More
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (26) පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ අතර ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කර තිබේ.
අද (25) උදෑසන බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ පිංඅරාව ප්‍රදේශයේ දී පොලිස් නිළධාරීන් ගමන්ගත් මෝටර් රථයක් මාර්ගය අසල තිබූ කොස් ගසක ගැටී ඔවුන් සියලුදෙනා තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ. මෙලෙස තුවාල ලබා ඇත්තේ බදුල්ල පොලිසියට අනුයුක්තව සේවයේ නිරත නිලධාරීන් 05දෙනෙකි. අනතුරට ලක්වූවන් අතර පොලිස් පරික්ෂකවරයෙක්, උප පොලිස් පරීක්ෂකවරු 03දෙනෙක් හා කොස්තාපල්වරයෙක් සිටින බව වාර්තා Read More
t
o
p