ඕස්ට්‍රේලියානු 20-20 ක්‍රිකට් තරගාවලියෙන් මැතිව්ස් ඉවතට

February 6, 2017

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලබන 17දා ඇරඹෙන තරග 3 කින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියට ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා නොකරන බවත්, නව නායකයා සහ කණ්ඩායම තේරීම ලබන 7දා සිදු කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
දකුණු අප්‍රිකාවට එරෙහි 20-20 තරගාවලිය අතරතුර මැතිව්ස් ආබාධයකට ලක්වූ අතර, ඉන්පසු ඔහු ආපසු ශ්‍රී ලංකාවට පැමිණියේය.

t

o

p