මහරගම දී දුම්රියක් පීලි පනී

October 5, 2016

මහරගම ප්‍රදේශයේ දී දුම්රියක් පිලි පැන තිබේ.

මේ හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා ඇති වී ඇති බව වාර්තා වේ.

තව ද මෙම පීලි පැනීම මහරගම – පමුණුව මාර්ගය හරහා සිදුව ඇති බැවින් එම මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා පැන නැගී ඇත.

t

o

p