ලංකාවේ 16,000ක් ආගිය අතක් නෑ

July 27, 2016

ශ්‍රී ලංකාවේ පැවති යුදමය වාතාවරණය තුළ 16,000ට වැඩි පිරිසක් අතුරුදහන්ව ඇති බව ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය විසින් ප්‍රකාශිත වාර්තාවක දැක්වෙයි.

රතු කුරුස සංවිධානය විසින් මාස 14ක කාලයක් පුරා සිදුකරන ලද සමීක්ෂණයෙන් පෙන්වාදී ඇත්තේ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනයා දහස් ගණනක පිරිසක් තවමත් තම ආදරණීයන් සොයමින් සිටින බවයි.

“අවදානම සමග ජීවත්වීම”යනුවෙන් නම් කර ඇති මෙම වාර්තාවෙන් අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් මෙලෙස අතුරුදහන්වූවන්ට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ තහවුරු කරගත යුතුව ඇති බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p