අද පටන් වැසි අඩුවෙයිලූ..

November 3, 2015

දින කිහිපයක් තිස්සේ පැවති ගිගුරුම් සහිත වැසි තත්වය අද දිනයේ සිට අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් අද දිනයේද උතුර, නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇතැයිද දෙපාර්තමේන්තුව කියයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p