එජාපයේ 69 සංවත්සරයට ජනපති එක්වෙයි

September 5, 2015

එක්සත් ජාතික පක්ෂයේ 69 වැනි සංවත්සරය සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වෙන බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

එළැඹෙන 6දාට එජාපයේ 69 වැනි සංවත්සරය යෙදි තිබෙන අතර එය එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙයි. 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p