මන්ත්‍රීධූර 5ක් සමගින් යාපනයේ සමස්ත ජය ITAK සතුයි

August 18, 2015

යාපනය දිස්ත්‍රික්කයේ ආසන සියල්ලේම ඡන්ද ප්‍රතිඵලවලින් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය ජය ගැනීමට සමත් විය.

එම දිස්ත්‍රීක්කයේ ආසන 12ම ජය හිමිකරගත්තේ එම පක්ෂයයි.

ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂය – 207,577

ඊ.පී.ඩී.පී පක්ෂය – 30,232

එක්සත් ජාතික පක්ෂය – 20,025

එක්සත් ජනතා නිදහස් සන්ධානය – 17,309

Sammy

Previous story Next story

Leave a comment

t

o

p