ආණ්ඩුව සමඟ බැදීමක් නෑ

March 4, 2015

දින 100යේ වැඩපිළිවෙල තුළ රටට යහපත් වූ ව්‍යවස්ථා සංශෝධන ඉටු කර ගැනීමේ වගකීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ පෙනී සිටින නමුත්, ආණ්ඩුව සමඟ වගකීමක් හෝ බැදීමක් නොමැති බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කළේ ඊයේ (03) රාත‍්‍රියේ හිරු ටී.වී. ඔස්සේ විකාශය වූ ‘‘රට සහ හෙට’’ වැඩසටහනට එක්වෙමිනි.

ඔහු තවදුරටත් කියා සිටියේ ජනාධිපතිවරණයෙන් පසුව ගොඩනැගෙන ආණ්ඩුවේ තම පක්ෂයේ කොටස්කරුවන් හෝ පාර්ශවකරුවන් නොවන බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p