ජැකලීන්ගේ ආප්ප කඩේ පණුවෝ!

November 19, 2014

ලාංකික සම්භවයක් ඇති ජැකලීන් ෆර්ඩිනැන්ඩ්ගේ අලුතින් විවෘත කළ අවන්හලේ පාරිභෝගික පුද්ගලයෙකු එම අවන්හලේ ෆේස් බුක් පිටුවට පණුවන් සහිත කෑම පිගානක ඡායාරූප පෙළක් පළ කර තිබෙනවා.

ඒ ඔහු විසින් පසුගිය දිනක ඇනවුම් කළ එක් කෑම පිගානක පණුවන් ද සිට ඇති අතර එහි ඡායාරූප පෙළක් මෙසේ අන්තර්ජාලයට එක් කර තිබෙනවා. ඇය මෙම අවන්හල විවෘත කරන ලද්දේ ප්‍රවීණ සූපවේදී දර්ශන් මුනින්දාස් සමගිනි.

10393667_10205212843980108_3488452876163129438_n 10421256_10152344433736876_3512415538758707019_n

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p