අගමැති නෝර්වේ නියෝජ්‍ය විදේශ ඇමති හමුවේ

March 5, 2019

නොර්වේ රාජ්‍යයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය මේරිඈන් හාගන් (Marianne Hagen  – State Secretary of Foreign Affairs)මහත්මිය ඇතුළු දූත පිරිස අද (05) දින අරලියගහ මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ද එක්ව සිටියේය.

Norway 3Norway 1

t

o

p