කථානායකට රාමඤ්ඤ නිකායෙන් ගෞරව සම්මානයක්

March 29, 2017

සම්බුද්ධ ශාසනයට මෙන්ම විශේෂයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට මේ දක්වා අනුපමේය සේවයක් ඉටුකළා වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායාරක්ෂක සභාවේ සභාපති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක දේශබන්දු කරු ජයසූරිය මහතාට ‘විශ්ව කීර්ති ශ්‍රී ලංකා ජනරංජන’ ගෞරව සම්මානය ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (28) අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහානායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කොළඹ නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායික මහා සංඝ මූලස්ථානයේදී පැවැත්විණ. එහිදී මහානායක මාහිමිපාණන් අතින් ගෞරව නාම සන්නස් පත්‍රය දේශබන්දු කරු ජයසූරිය මහතා ලබාගත් අයුරු.

Karu-Jayasooriya1 Karu-Jayasooriya2

t

o

p