එකම තීරයක් – එකම මාවතක්

May 14, 2017

බෙයිජිං නුවර පැවැත්වෙන  “එකම තීරයක් – එකම මාවතක්” මහා සමුළුවට සහභාගි වීම සඳහා චීනයට පැමිණි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, බෙයිජිං නගරයේ දේශපාලනික උපදේශක සම්මේලනයේ ස්ථාවර සභාවේ උප සභාපති ලී ඡෙංයු (Li Changyou), ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැන්ලියැං (YI Xianliang) සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරුන් ඇතුලූ තානාපති කාර්යාලීය නිලධාරීන් විසින් කැපිටල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී පිළිගෙන කැදවා ගෙන ආ අවස්ථාව.

Ranil-Visit-China1 Ranil-Visit-China2

t

o

p