IMF යෝජනා ගැන විශේෂ සාකච්ඡාවක් ඉදිරියේදී

March 8, 2024

IMF යෝජනා සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබන සඳුදා (11) ජනාධිපති කාර්යාලයේ රැස්වීමක් කැඳවා තිබේ.

එහිදී විපක්ෂයේ නායකයින්ට එහි ඉහළ පෙළේ නියෝජිත පිරිස සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දී ඇති බවයි සඳහන් වෙයි.

t

o

p