මහරගම ඇරැව්වල සහ පැලන්වත්තේ හතරකට කොරෝනා

October 18, 2020

වැල්ලවත්ත පෞද්ගලික බැංකුවක සේවය කරන අලෙවි ප්‍රවර්ධන නිලධාරීන් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ මව්වරුන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී බවට ඊයේ (17) වාර්තා වූ බව පිළියන්දළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

මෙසේ වෛරසය ආසාදනය වී ඇත්තේ මහරගම, ඇරැව්වල, පතල්වත්ත ප්‍රදේශයේ නිවසක සහ පැලැන්වත්ත කුරුලු උයන ප්‍රදේශයේ පවුල් දෙකකට අයත් අය බව පැවසෙනවා.

t

o

p