ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින් 5000 ඉක්මවයි

October 14, 2020

ශ්‍රී ලංකාවේ දී මෙතක් වාර්තා වී ඇති කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව 5,000 ඉක්මවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ, අනුව මේ දක්වා හඳුනාගෙන ඇති කෝවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 5,038කි. 

ඉන් 1,697ක් තවමත් ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් -19 ආසාදිතයින් 3,328  සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

t

o

p