කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1068ක් දක්වා ඉහලට

May 23, 2020

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් ගණන 1068 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

ඊයේ වන විට මෙරටි නව්‍ය කොරෝනා ආසාදිත රෝගීන් 13 දෙනෙක් වාර්තා වී ඇත.

t

o

p