මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘත වෙයි

March 27, 2020

පවතින තත්ත්වය පදනම් කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනතා පැමිණිලි භාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීමට පියවර ගෙන තිඛෙනවා.

0114 35 45 50 , 0114 35 46 55 ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

එම දුරකථන අංක ඔස්සේ සම්බන්ධවිය නොහැකි වුවහොත් 077 374 3718 අමතා මහජන සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂ කපිල ගුණසිංහ මහතා වෙත පැමිණිලි යොමු කළ හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

t

o

p