පුටීන් කොරෝනා ආසාදිතයින් සිටි රෝහලකට

March 26, 2020

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් එරට කොරෝනා වෛරස ආසාදිතයින් ප්‍රතිකාර ලබන රෝහලක් නිරීක්ෂණයට ගොස් තිබේ. 

රුසියානු ජනාධිපතිවරයා ආරක්ෂිත ඇදුමකින් සැරසී රෝගීන්ගේ සුවදුක් විමසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

එහිදී වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සේවයද ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්කර ඇති බව සදහන්. 

t

o

p