ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල බැංකු විවෘතව තබන ලෙස රජය දැනුම් දෙයි

March 23, 2020

ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල බැංකු විවෘතව තබන ලෙස රජය දැනුම් දෙයි.

අද උදෑසන 6 ට ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල සියලු බැංකු ශාඛා විවෘතව තබන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා ඉල්ලා සිටී.

මේ සඳහා කළමනාකරු ඇතුළු සීමිත කාර්ය මණ්ඩලයක් යොදා ගත යුතුයි. මෙම කාර්යයට සහාය වන්නැයි ජනාධිපති ලේකම්වරයා ලංකා බැංකු සේවක සංගමයෙන්ද ඉල්ලා සිටී.

t

o

p