මහ මැතිවරණය ගැන ගැසට් නිවේදනයක්

March 22, 2020

මහ මැතිවරණය අපේ‍්‍රල් මස 25 වන දින පැවැත්වීමට නොහැකි බව දන්වමින් ඇතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ශී‍්‍ර ලංකාව තුළ ව්‍යප්ත වී ඇති කොරෝනා වෛරසය හේතුවෙන් මහ මැතිවරණය එම දිනයේදී පැවැත්වීමට හැකියාවක් නොමැති බවයි.

t

o

p