වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 77 දක්වා ඉහළට

March 21, 2020

නව කොරෝනා වෛරසය ආසාදිත මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 77 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනයේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 05 ක්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කළා.

t

o

p