නැවත දැනුම් දෙන තුරු පුත්තලම දිස්ත්‍රික්කයට පොලිස් ඇදිරිනීතිය

March 18, 2020

කොරෝනා වෛරස් සම්බන්ධයෙන් සිදුකරනු ලබන මෙහෙයුම් සඳහා සහය වශයෙන් අද (18) පස්වරු 4.30 සිට මෙලෙස පොලිස් ඇඳිරි නිතිය පැනවූ බවයි පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කලේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව, වනාතවිල්ලුව, මුන්දලම, සාලියවැව, නොරොච්චෝලේ, උඩප්පුව යන ප්‍රදේශවලට සහ මිගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට මෙලෙස පොලිස් ඇඳිරි නිතිය පනවා ඇත.

t

o

p