චීනයේ පැතිර යන වෛරසය ගැන ශ්‍රී ලංකාවටත් අනතුරු ඇඟවීම්

January 18, 2020

චීනයේ පැතිර යන හඳූනා නොගත් වෛරස් රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරනු ලබන දැනුම්දීම් පිළිබඳ අවධානයෙන් පසුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් චීනයේ වුහෑන් ප්‍රදේශයේ පැතිර යන වෛරස් රෝගී තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබුණා.

t

o

p