දේශසීමා පවුරක් ඉදිකරන්න පෙන්ටගනයට නියෝගයක්

January 18, 2020

මෙක්සිකෝව සමඟින් පවතින දේශසීමාවේ ආරක්ෂාව සඳහා කිලෝ මීටර් 435ක දිගින් යුත් දේශසීමා පවුරක් ඉදිකිරීමට පෙන්ටගනය වෙත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය විසින් නියෝගය නිකුත් කර ඇත.

අමෙරිකාව හා මෙක්සිකෝව අතර පවතින දේශසීමා සම්බන්ධයෙන් කලක පටන් දැඩි මතභේද පවතියි.

ජනාධිපතිවරයාගේ නවතම ඉල්ලීම අනුව නැවතත් අමෙරිකානු ආර්ථිකය අඩපණ වනු ඇතැයි විදෙස් වාර්තා අනාවැකි පළකරයි.

t

o

p