ඉන්දියාවේ වායු ගුණත්වය වාර්තාගත ලෙස පහලට

November 4, 2019

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු ගුණාත්මකභාවය වාර්තාගත ලෙස පහළබැස තිබේ.

නවදිල්ලි අගනුවරින් වාර්තාවූ වැඩිම වායු දූෂණ මට්ටම මෙය බව එරට වාර්තා පවසයි.

දිවාලි උත්සව සමයෙන් අනතුරුව නවදිල්ලි නගරය හා තදාසන්න ප්‍රදේශවල ඝන මීදුමක් පැතිරගොස් තිබුණි.

මේ වන විට එම තත්ත්වය වඩාත් දරුණු අතට පත්ව ඇති බව එරට වාර්තාවල දැක්වෙයි.

t

o

p