දුම්රිය වෘත්තීය සමිති නායකයෙකු මාසෙට ඇති පැය 720 න් 615 ක් අතිකාල දිමනා ඉල්ලයි

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ලෝකෝ මෝටිව් දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඊ.එච් ඉන්දික නොහොත් ඉන්දික දොඩම්ගොඩ මහතා ජනවාරි මාසයේ පමණක් අතිකාල සේවා පැය 615 ක් කළ බැවින් ඊට හිමි දිමනාව ගෙවන ලෙස ඉල්ලා අතිකාල ගෙව්මි ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කර ඇත. දිනකට පැය 24 බැගින් මාසයටම ඇත්තේ පැය 720 ක කාලයක් වුවත් ඔහු ඉන් 615 ක් රාජකාරි … Continue reading දුම්රිය වෘත්තීය සමිති නායකයෙකු මාසෙට ඇති පැය 720 න් 615 ක් අතිකාල දිමනා ඉල්ලයි