Features

පැරණි පුදබිම්වලින් බලු පැටව් ගෙනාවොත් ඔබේ නිවසටත් බහිරව රැකවරණ

මේ දිනවල පවත්නා දැඩි නියඟය නිසා අනුරාධපුර පුදබිම ඇසුරෙහි වෙසෙන නිවාස අහිමි සුනඛයන් දැඩි සාපිපාසාවකට පත්ව හිඳිනු පෙනෙයි. දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශ වලද තත්ත්වය මෙයම විය හැකි වන අතර ඔවුන්ට පැන් පොදක් දීමෙන් අපගේ උතුම් මිනිසත් බව තහවුරු කර ගනිමු. අවුකන රාජමහාවිහාරයේ නාගබහිරව දේවාලයේ විජේරත්කන බණ්පුඩා කපු මහතා කියන කතාව මෙයය. ලෝක ප්‍රකට අවුකන බුද්ධ Read More

පැරණි ලක්දිව රාජ්‍ය කාමෝත්සව

ලිංගිකත්වය මුල් කොට ගත් යොවුන් ආදරය, සෙනෙහස යනු භාවමය පසුබිමක් හටගන්නකි. ඒ අනුව කාමෝත්සව ද පැරණි ජන සමාජයට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. ජන ඇදහිලි සහ ජන ක්‍රීඩා වශයෙන් හැඳින්වෙන සාමූහික ක්‍රියාකාරකම්වල යම් යම් ලිංගිකත්ව ලක්ෂණ තිබූ අතර රටේ පාලකයන් සහ සාමාන්‍ය ජනතාව එක් කරන රාජ්‍ය කාමෝත්සව පවා පැරණි භාරතයේ මෙන්ම අප රටේද දක්නට ලැබිණ. ගිරග්ග Read More

සිංහල අලුත් අවුරුද්ද ජාතික උත්සවයක් ද? ගෝත්‍රික උත්සවයක් ද?

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද යනුවෙන් හඳුන්වන සැමරුම් උළෙල අපගේ ප්‍රධාන ජාතික උත්සවය බවට රට පුරා පැතිරගත් මතයක් තිබේ. එහෙත් අප රටේ ප්‍රධාන ජන කොටස වන සිංහල ජනගහනයෙන් බොදුනුවන් හැරුණු කොට කතෝලික සහ අන් කිතුණු නිකායික කිසිදු සිංහලයෙක් මෙම උළෙල නොපිළිගනිති. එමෙන්ම ශ්‍රී ලාංකීය හින්දු ජනගහනයෙන් ඉන්දියානු සම්භවයක් සහිත වතුකර ජනතාව ද මෙම සැමරුම් උළෙල Read More

කාඩ් බෝඩ් වීරයෝ සහ සැබෑ වීරයෝ කව්ද

වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන් යටපත් කරලා සමාජය හමුවේ බොරුවට ඉස්මතු වෙන්න දඟලන වගේම ඉස්මතු වෙලා ඉන්න කාඩ්බෝඩ් වීරයො ගැනත් අමුතුවෙන් කිව යුතු නැහැනේ: ඇත්තෙන්ම වීරත්වය කියන දේ මිනිස් අපිට විතරක් සීමාවුණු දෙයක් නෙවෙයි. අනික් තිරිසන් සතුන් අතරේ කොහොම වුණත් මිනිස් අපගේ Read More

සිව් හැවිරිදි ‘නම්’ සුනඛයා ශ්රී ලංකාවේ මානුෂීය බිම් බෝම්බ මෙහෙයුමේ

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු විසින් ඒකාබද්ධව දියත් කරන ලද මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතියට දිර්ඝ කාලීනව අනුග්‍රහය ලබාදුන් එක්සත් ජනපදයේ මාර්ෂල් ලෙගසි ආයතනය (US-based Marshall Legacy Institute) ලබාදෙන දායකත්වය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් බෙල්ජියන් මලිනොයිස් (Belgian Malinois) වර්ගයේ සිව් හැවිරිදි ‘නම්’ යනුවෙන් හැදින්වෙන සුනඛයෙකු ඉංජිනේරු බලකායේ මානුෂීය බිම් බෝම්බ Read More

පැරණි සිද්ධස්ථානවලට නයා එන්නේ ඇයි?

කලකට පෙර බියගම සියඹලාපේ මංසන්ධිය අද්දර වූ වගුරු බිම වෙත බොහෝ දෙනකුගේ අවධානය යොමුවිය. මුල් දිනවල උදේටත් සවසටත් කිහිප දෙනා මෙම වගුරු බිම වෙත බැලුම් හෙළන්නට වූ අතර එය සිය ගණනක් දක්වා වැඩිවුණේය. ඒ පිළිබඳ විමසා බලද්දී මට දැනගන්නට ලැබුණේ වගුරුබිමේ වනරොද අතරින් රිදී පැහැති නාගයකු පැමිණෙනු දර්ශනය වන බවයි. හිමිදිරියේ සහ සන්ධ්‍යා කාලයේ මෙම Read More

ඥානසාර හිමිගේ ඡන්ම දිනයට පින්කම්

සිරගතව සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ 44 වන ජන්ම දිනය අද (4) දිනට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් අද (4) දිනයේදී දිවයින පුරා විහාරස්ථාන රාශියක උන්වහන්සේට සෙත් පතා ආශීර්වාද පුජා පැවැත්වීමට කටයුතු  සුදානම් කර තිබෙනවා. 1975 මාර්තු 04 වනදා ගලගොඩඅත්ත ග්‍රාමයේදී මෙලොව එලිය දුටු නුවන්සිරි කුමාර වයස අවුරුදු 11 Read More

චරිත ඝාතනය කරන්නේ නැතුව මාධ්‍යයෙන් නිවැරදි දේ හෙළි කළ යුතුයි – රවි

“අද මම හිතන්නේ මාස ගණනාවකට පස්සේ නැවත මහරගම නීත්‍යානුකූලව එක්සත් ජාතික පක්ෂය තමයි පාලනය කරන්න අවශ්‍ය වන්නේ. නමුත් අද කව්රුත් කිසිම නායකත්වයක් නැතුව අගාධයට යන අවස්ථාවක් අද උසාවිය ඉදිරියේ තියෙන්නේ යැයි විදුලි බල හා බලශක්ති ඇමති රවි කරුණුනායක මහතා කීය. “අපි හිතනවා අද උසාවියෙන් යම් සෙතක් ලබාගන්න පුළුවන් වෙයි කියලා. මේ මැතිවරණ ක්‍රමය තුළ තියෙන Read More

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලට ශාසනමාමක ජනප්‍රසාදිනී සම්මානය

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ආගමික හා සමාජයීය වශයෙන් සිදුකරන මෙහෙවර අගයමින් අස්ගිරි මහා විහාර පාර්ශ්වය ශාසනමාමක ජනප්‍රසාදනී ගෞරව සම්මානය ඒ මහතා වෙත පිළිගන්වා තිබේ. එම සම්මානය පිළිගැන්වීමේ උත්සවය අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (20) පස්වරුවේ මහනුවර අස්ගිරි මහා විහාර උ‍පෝසථාගාරයේදී පැවැත්විණි. එම අවස්ථාවට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා Read More

අමරා රණතුංග අභාවය මුළු රටටම මහත් පාඩුවක් – අගමැති රනිල් වික්‍රමසිංහ

ප්‍රවීණ ගායිකා අමරා රණතුංග මහත්මියගේ අභාවය ලාංකේය සංගීත ක්‍ෂේත්‍රයට මෙන්ම සමස්ත දේශයටම බරපතළ හිඩැසක් ඇති කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අමරා රණතුංග මහත්මියගේ අභාවය පිළිබඳව ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අගමැතිවරයා ඒ බව සඳහන් කර ඇත. එහි මෙසේද දැක්වේ. නොමැරෙන යම් කෙනෙකු වේද ඒ නම මට හිමි යැයි ගැයූ ඇය, භෞතිකව අප අතරින් සමුගත්තද Read More

t

o

p