Features

නෙල්ලිකැලේ බුරියාද මායා රංජන් ද

පොලිසියෙන් අරෝවක් නැතිනම් නීතියට පිටුවා පැයට කිලෝ මීටර් සියය ඉක්මවා වුව වාහන ධාවනය කළ හැකි පුළුල් බවක් සහ සුමට මතුපිටක් සහිත සියඹලාණ්ඩුව අම්පාර ප්‍රධාන මාර්ගයේ ‘‘පියාසර කළ’’ අප රැගත් රථය දමන පොලිස් ස්ථානය අද්දර මඳකට නතර කෙරිණි. ඒ කාක් සූට් කිහිපයක ‘‘උණුසුම’’ අපේ පවුලටම යාන්තමින් දැනුණ බැවිනි. නෙල්ලිකැලේට යන්නේ කොහොමද?’’රිය පදවමින් සිටි මගේ ගමන් සගයා Read More

ශක‍්‍රයාගේත් පුතා වයිමාගේත් සැබෑ හැදුනුම්පත් මෙන්න.

“ශක්‍රයාගේ පුතා වයිමා ආවත් බඩු මිල අඩු කරන්න බැහැ” යන ඇමතිවරයා ගේ එම ප‍්‍රකාශයේ ගැබ් වූ අරුත වූයේ බඩු මිල යනු රටක පොදු මිල මට්ටම නියෝජනය කරන්නක් බැවින් එය අඩුකරලීම ප‍්‍රායෝගික ලෙස කළ නොහැක්කක් බවත් ඒ සදහා වන විකල්පය වනුයේ ජාතික ආදායම ඉහළ නංවා ගැනීම බවත්ය. එහෙත් ඔහුගේ එම සරල ප‍්‍රකාශය මාධ්‍ය කරලියේ රැව් පිළිරැව් Read More

දොම්පෙ ආයාගේ ඇත්තම කතාව

දැනට සියවස් කිහිපයක සිට විවිධ කරුණු මුල් කොට විශේෂ ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශ ගණනාවක් අප රටේ තිබේ. ඒ අතුරින් පිටිසරකම හා බැඳුණු නොදියුණු බව නූගත්කම සහ ආශ්‍රිත අනුවණකම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රසිද්ධියක් ඉසිලූ ගම්වර දෙකක්ම තිබේ. එනම් තුම්පනේ සහ දොම්පේය. මේ ගම් අතරින් තුම්පනේ නියෝජනය කරමින් ඉස්මතුව තිබූ ‘‘තුම්පනේ බණ්ඩා’’ගේ චරිතය අද වන විට මුළුමනින්ම පාහේ අභාවයට Read More

සංචාරකයන්ට දඩ මස් කියා බලු මස් කවන සුනඛ මස් ජාවාරම හිස ඔසවයි

ආහාරයට ගනු ලබන සත්ව මාංශ සේ අඟවා සුනඛ මස් අලෙවි කිරීමේ ජාවාරම් මේ වන විට දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් වාර්තා වී ඇති බැවින් සත්ව මාංශ මිලදී ගැනීමේ දී ඒ සම්බන්ධයෙන් වඩාත් විමසිලිමත් වන ලෙස “ අහිංසා ශ්‍රී ලංකා” සත්ව හිමිකම් සහ සුභ සාධක සංවිධානයේ විධායක සභික විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ මහතා අවධාරණය කරයි. සීදූව, අම්බලම්මුල්ලේ පිහිටි Read More

2020 පෙබරවාරි සිට Windows වලින් ඉවත්වීමට WhatsApp තීරණය කරයි

ඇන්ඩ්‍රොයිඩ් 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsAppභාවිතය සදහා යොදාගන්නා ලෙසත්, පැරණි මෙහෙයුම් පද්ධති තිබෙන WhatsApp භාවිතා කරන ජංගම දුරකථන තිබේනම්  2020 පෙබරවාරි මාසයට පෙර ඉහත සදහන් මෙහෙයුම් පද්ධතිවලින් ක්‍රියාත්මක වන ජංගම දුරකතනයකට අවම වශයෙන් මරුවන්නට යැයි කියා WhatsApp FAQ මගින් දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ Read More

රාවණ – 1 චන්ද්‍රිකාව පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් පිහිටි කක්ෂයකට මුදාහරියි.

ශ්‍රී ලංකාව අභ්‍යාවකාශ පර්යේෂණ  ක්ෂේත්‍රයට පිවිසීම සනිටුහන් කරමින්  ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවන් දෙදෙනෙකු  විසින් ජපානයේ ද සහයෝගය මත ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ දී (Kyushu Technical Institute) නිර්මාණය කළ,  ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රඳවා තිබූ රාවණ -1 නැනෝ චන්ද්‍රිකාව ජුනි මස 17 දින (අද දින) ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 3.45 ට පෘථිවියට කිලෝමීටර 400 Read More

ජනපති ගිය ටජිකිස්ථානය ගැන දැන ගනිමු

මධ්‍යම ආසියාවේ තියෙන කදු වලින් පිරිච්ච , හතර වටෙන්ම වෙනත් රටවලින් වට වෙච්ච රටක් තමයි ටජිකිස්ථානය. ජනගහණය මිලියන 8.7ක් විතර වෙනවා. ප්‍රධානම ආගම ඉස්ලාම් වන අතර ජනගහණයෙන් 98%ක්ම ඉස්ලාම් ආගම අදහන්නන්. නමුත් දැඩි ආගම් නීති මෙරට නැහැ. 1. මිනිසුන් සෑදූ ලොව දෙවෙනියට උසින් වැඩිම නුරෙක් වේල්ල පිහිටා තිබෙන්නේ ටජිකිස්ථානයෙයි. පළමු ස්ථානය චීනයේ ජින්පින්-1 වේල්ලයි. 2. Read More

අයිතිකරුවන් නොමැති සුනඛයන්ට ආහාර ලබාදීම දඬුවම් ලැබියහැකි වරදක් ද?

කඩුවෙල නගරසභාවේ නාගරික කොමසාරිස්වරයා එම ප්‍රදේශයේ මහජනතාවට අපූරු දැනුම්දීමක් සිදුකර ඇති බව දැකගන්න ලැබුනා. ජලභීතිකා පාලන අඥාපනතට අනුව සුනඛයන්ට ආහාරපාන ලබාදී රැකබලාගන්නා පුද්ගලයන් එම සුනඛයාගේ අයිතිකරුවන් ලෙස සලකන බවත් එම සුනඛයා විසින් කරන සියලු අලාභහානි සඳහා අයිතිකරු වගකිවයුතු බවත් දක්වා ඇති බැවින් තමන්ගේ සුනඛයන් සිය භූමියතුල තබාගත යුතු බවත් අයාලයේ යන සුනඛයන්ට වීථි වලදී ආහාරපාන Read More

පොත් වෙනුවට මිනිසුන් සිටින පුස්තකාල..

Human Library කියන සංකල්පය පටන් ගත්තේ ඩෙන්මාර්කයේ තරුණයන් පස්දෙනෙක්. දැන් එය ලෝකයේ වෙනත් රටවලත් ප්‍රචලිතයි. මේ මිනිස් පුස්තකාල වල පොත් නෑ. ඉන්නෙ මිනිස්සු. ඔවුන් මෙයට පැමිණෙන පාඨකයන් සමඟ ඔවුන්ගේ, ඔවුන් දන්නා හඳුනන අයගේ ජීවිත කතාවන්, අත්දැකීම් බෙදාගන්නවා. එවැනි අත්දැකීම් බෙදා ගන්නා අය විවිධයි. යුද්ධයේදී මිනිස්කම්/ නොමිනිස් කම් අත්විඳි හමුදා සෙබළුන්, ජාතිවාදයෙන් / ආගම් වාදයෙන් බැට Read More

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ගැන කලින් තොරතුරු ලැබිලා

ජාතික තව්හීත් ජමාත්(National Thowheeth Jama’ath – NTJ) සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකිරීමට සැලසුම් කරන බවට රාජ්‍ය බුද්ධි සේවයෙන් දී තිබෙන වාර්තාවේ තොරතුරු සඳහන් වී ඇති හෙයින් ඒ පිළිබඳව දැඩි අවධානයකින් සිටින්නැයි විශේෂ ආරක්‍ෂක දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ආරක්‍ෂක අංශ වෙත ඉකුත් 11 වැනිදා දැනුම් දී ඇත. මේ පිළිබඳව ආරක්‍ෂක අමාත්‍යාංශයද පොලිස්පතිවරයා Read More

t

o

p