Features

ජන සංහාරක යුද්ධයට එරෙහිව වැඩකරන ජනතාව ප්‍රමුඛ ප්‍රගතිශීලීන්ගේ අධිරාජ්‍යවිරෝධී බලයක් ගොඩ නගමු!

2020 ජනවාරි 03වැනිදා අලුයම අමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරාකයේ බැග්ඩෑඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපලට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකා බලඇණියේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් කාසෙම් සුලෙයිමානී මරා දැමීමත්, ජනවාරි 08 අළුයම ඉරානය විසින් ඉරාකයේ ඉරාකයේ එර්බිල් සහ අල් අසාද්හි පිහිටි ඇමරිකා එක්සත් ජනපද කඳවුරු දෙකකට එරෙහිව මිසයිල් ප්‍රහාර එල්ල කිරීමත් සමග පර්සියානු Read More

දිවංගත ගාමිණි අතුකෝරළ මහතාගේ 18 ගුණ සැමරුම ජනවාරි 01

එක්සත් ජාතික පක්‍ෂයේ උප නායකවරයෙකු, පක්‍ෂයේ මහ ලේකම්වරයෙකු, හිටපු අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කල දිවංගත ගාමිණි අතුකෝරළ මහතාගේ 18 ගුණ සැමරුම 2020 ජනවාරි මස 01ට යෙදී තිබේ. එතුමාට පිං අනුමෝදන් කිරීම සදහා පවත්වනු ලබන විශේෂ ධර්මානුශාසනාව කහවත්ත පනාවැන්න එතුමාගේ නිවසේදී කෝට්ටේ පාර්ශ්වයේ සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක අමුතාගොඩ ඉන්දරතන ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන අතර පසු දින Read More

ගෝලීය උණුසුම පාලනය කිරීම පිළිබඳව ලෝක නායකයන් වගකීමෙන් පලා යනවා

ගෝලීය උණුසුම පාලනය කිරීම සඳහා ලෝක නායකයන් පියවර නොගතහොත් ඔවුන් අමාරුවේ දැමීම සඳහා තමන් ඇතුළු පරිසර ක්‍රියාකාරීන් පිරිස නිසැකවම පියවර ගන්නා බව ග්‍රේටා තන්බර්ග් කියයි. ඉතාලියේ ටියුරින් නුවරදී පැවැති විරෝධතාවකදී, පරිසර ලෝලීන් පිරිසක් අමතා ඇය එසේ ප්‍රකාශ කරන විට රැස්ව සිටි පිරිස ඔල්වරසන් දුන්හ. තවමත් 16 හැවිරිදි වියේ සිටින ග්‍රේටා තන්බර්ග් පවසන්නේ ලෝක නායකයන් තමන්ගේ Read More

මිනිස් ජාවාරම් මැඩපැවැත්විම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක්

නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගතවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පුද්ගලයින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට සමත්ව ඇත.  මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා  නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් දැඩි අවධානයකින් කටයුතු කරනු ලබන අතර, ඒ සඳහා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය Read More

නත්තල් සීයලාගේ හමුවක්

ජර්මනියේ  බවේරියා ප්‍රාන්තයේදී නත්තල් සීයලාගේ විශාලතම හමුව පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර ඇත. සුන්දර නත්තලේ සිරි අසිරි විඳගන්නට සලස්වමින් නගරයේ පෙළපාලියකට සහභාගී වීම සහ ගිනස් වාර්තාවක් පිහිටුවීම  සාකච්ඡා කිරිමට සිය සහායකයන්ද සමඟ නත්තල් සීයලා 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ජර්මනියේ බවේරියා ප්‍රාන්තයේ නගරයකට පැමිණ තිබේ. නත්තල් සීයලාගේ මෙම හමුව පළමු වරට සිදුවුනේ මීට වසර 40කට Read More

ජනපති රටේ තරුණ ප්‍රජාවට ප්‍රණාමය පළ කරයි

මේ දිනවල රට පුරා නගර අලංකරණය සදහා සිතුවම් නිර්මාණය කිරීමේ  වැඩසටහන් දකින්නට ලැබේ. මේ සියලු ක්‍රියාදාමයන් දියත් කිරීම සදහා මුලිකත්වය ගෙන ක්‍රියා කරනුයේ තරුණ පිරිස් විසිනි.   විශේෂයෙන්ම අපවිත්‍ර කොට තිබු පෝස්ටර් ගලවා එම තාප්ප පිරිසිදු කොට විවිධ සිතුවම් නිර්මාණය කෙරෙන අතර ඒ තුළින් නගර අලංකරණයට මහතා දායකත්වයක් ලබා දී තිබේ.   ඒ අනුව ජනපති Read More

සෝමාවති පුදබිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දකුණ දළදා වහන්සේ නමක් වැඩසිටින ඓතිහාසික සෝමාවති පුදබිම ශ්‍රි ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. වසර 2600කට පෙර සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පාදස්පර්ශ වූ ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල අඩවිය සහ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දකුණ දළදා වහන්සේ නමක් වැඩසිටින ඓතිහාසික සෝමවති පුදබිම උතුම් පූජා නගර ලෙස නිල වශයෙන් ප්‍රකාශයට Read More

ක්‍රිස්තියානි මූලධර්මවාදී සජිත්ට පක්ෂ නායකත්වය බාර දිය යුතුද

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ජනාධිපතිවරණ පරාජයත් සමග පක්ෂ නායකත්වය ඉල්ලා සටන ආරම්භ කළත් ඉවැන්ජිකල් ක්‍රිස්තියානි මූලධර්මවාදියෙකුට පක්ෂ නායකත්වය දෙන්නේ කෙසේද යන ගැටළුව පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට මතුව තිබේ. සජිත් ප්‍රේමදාස මුදලට තමන්ගේ ආත්මය පාවා දෙමින් ක්‍රිස්තියානි මූලධර්මාදය වැළද ගත්තේය. ඒ ඉරාන් වික්‍රමරත්නගේ එසෙම්බ්ලි ඔෆ් ගෝට් මූලධර්මවාදි නිකාය හරහාය. මුලින්ම මුලධර්මාදි ආගම වැලද ගන්නේ සජිත් ගේ නැගනිය Read More

පෙම්වතුන් හෝ විවාහක යුවලක් අතර පැවැතිය හැකි ඔතෙලෝ සින්ඩ්රෝම්

පෙම්වතුන් යුවලක් හෝ විවාහක යුවලක් අතර විවිධ අවස්ථාවලදී අමනාපකම් ඒ වගේම මතවාද සහ එකිනෙකා අතර සැක කිරීම් අවස්ථා බොහෝ සුලභයි. අවස්ථානුකූලව ඇතිවන මෙම තත්වයන් ක්ෂණයෙන් පහව යන්නේ නම් එය ඉතා සාමාන්‍යය වන අතර එය සාමාන්‍යය තත්වය අභිබවා යන්නේ නම් රෝගී තත්වයක් දක්වා වර්ධනය වන අවස්ථා තිබේ. ඔතෙලෝ සින්ඩ්රෝම් (Othello syndrome pathological jelousy) ලෙසයි මෙම තත්වය Read More

සුනඛයන්ට දාන වේලක් දෙමු !

අසරණ සුනඛයන් හට ආහාර පාන ඖෂධ සහ වාසස්ථාන සැපයීම උතුම් පිංකමක් සේම අති ප්‍රබල ගුප්ත දෝෂ නිවාරණ කටයුත්තක් ද වන බව ගුප්ත ශාස්ත්‍ර විශාරදයකු වන වැල්ලම්පිටියේ ජෝතිෂ්‍යවේදී අමරසේන වේරගිරිය මහතා කියයි. ගුප්ත කටයුතු සම්බන්ධයෙන් කීර්ති නාමයකට හිමිකම් කියන ඒ මහතා එම ක්ෂේත්‍රයේ වසර හැටක අත්දැකීම් සහිත ජෝතිෂ්‍ය පඬි වරයෙකි. ඔහු පවසන අන්දමට එලෙස සුනඛයන්ට ආහාරපාන Read More

t

o

p