Features

කොට්ටාව ගැලනිගම පිවිසුම අතර “දක්ෂිණ අධිවේගයට” සුනඛයෝ!

දක්ෂිණ අධිවෙිගී මාර්ගයේ කොට්ටාව ගැලනිගම පිවිසුම අතර කොටසට සුනඛාදී සතුන් පිවිසීමේ වැඩිවීමක් දක්නට ඇතැයි නිරතුරුවම එම මාර්ගය භාවිතා කරන පිරිස් පවසති.එලෙස දිනපතා එම මාර්ගයේ කාර්යාල ප්‍රවාහන සේවා භාවිතා කරන පිරිස් පවසා හිඳිනුයේ එසේ අධිවේගී මාර්ගයට පිවිසුන සතුන් රිය අනතුරු වලට ලක්වී මරණයට පත්වන අයුරු තමන්ට දැකගත හැකිවූ බවයි. අධිවේගී මාර්ගය හරහා තනා ඇති බෝක්කු සහ Read More

‘කිලිනොච්චි සුනඛයන් මැරුවේ අපි නොවේ’රජයේ පශු වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති.

පසුගිය දා කිලිනොච්චි රෝහල ආශ්‍රිතව සිදු වූ බව පැවසෙන සුනඛ සමූහ ඝාතනයට තම සංගමයේ සාමාජිකයන් හෝ සත්ව නිශ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කිසිදු සම්බන්ධයක් නැතැයි රජයේ පශු වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රුවන් වික්‍රමආරච්චි මහතා කියයි. ඔහු මේ බව ප්‍රකාශ කොට සිටියේ එම සමූහ ඝාතන වලට තම සංගමයේ සාමාජිකයන්ගේ සහ ඉහත සඳහන් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයේ ඍජු Read More

පාසල් පෙළ පොතට‍ කවි පන්තියක් දෙකක් ඇතුළත් කිරිමෙන් සාහිත්‍ය රස විදින සමාජයක් බිහි කළ නොහැකියි

දවස පුරාම ටියුෂන්  තරඟයෙන් පිඩාවට පත්වුණු ලැබෙන සුළු විවේකය පවා  ජංගම දුරකථනය සමඟ ගත කරන අනාගත පරම්පරාව සංවේදී සාහිත්‍ය රසවින්දයක් සහිත පිරුණු මිනිසුන් බවට පත් කිරිම පාසල් පෙළ පොත්වලට කවි පන්තියක් දෙකක් ඇතුළත් කිරිමෙන් පමණක් කළ නොහැකි බවද ඒ පිළිබඳව අවධානය යොමු කිරිමට පාලකයන්ට ගුරු දෙගුරුන්ට කාලය එළඹ ඇති බවද කථානායක කරු ජයසුරිය මහතා පැවසීය. Read More

කිලිනොච්චියේ මහා සුනඛ ඝාතනයක්!

කිලිනොච්චිය රජයේ රෝහල අවට දිවි ගෙවූ නිවාස අහිමි සුනඛයන් විශාල සංඛ්‍යාවක් පසුගිය විසි පස් වනදා ඝාතනයට ලක්ව තිබේ.මෙසේ ඝාතනයට ලක් වූ සුනඛයන්ගේ ගණන නිශ්චිතව අනාවරණය වී නැතත් ඉන් යම් ප්‍රමාණයකගේ මළ සිරුරු නාගරික කසල රඳවනයක තිබී හමුවී ඇත. මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම කිලිනොච්චි රෝහල් බලධාරීන් ප්‍රතික්ෂේප කොට ඇති අතර එහි සේවය කරන වෛද්‍ය වරියක Read More

නව කොරෝනා වෛරස් අවදානමෙන් මිදීමට ආරක්ෂිත උපදෙස් පිළිපදිමු

චීනයේ සිග්‍රයෙන් පැතිර යන නව කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් පුද්ගලයින් මේ වන විට පුද්ගලයින් 54 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවත් විශාල සංඛ්‍යාවක් රෝගයට ගොදුරුවූ ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසේම කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් සංඛ්‍යාව දැනට සඳහන් කර සිටින පිරිසට වඩා ඉහළ ගොස් ඇති බවට විද්‍යාඥයින් විශ්වාස කරන බවත් චීනයට අමතරව ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව, ප්‍රංශය, සිංගප්පුරුව, Read More

ඩෙංගු වෛරසය මර්ධනය කල නොහැකි වු සෞඛ්‍ය අංශය‍ කොරෝනා වෛරස් දැලේ පැටලෙයි

ලෝකයම දරුනු ලෙස භීතියට පත්කරමින් පැතිර යන කොරෝනා චීන වෛරසය ශ්‍රී ලංකාවටද අභියෝගයක් බවට පත්වීමට නියමිතය.පසුගියදා කොරෝනා වෛරසය අසාධිකයන් බවට සැකකෙරෙන තිදෙනෙකු අයි.ඩීතඑච් රෝහලට ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්ෂණ සදහා ඇතුලත් කිරීමෙන් මෙම භීතිය ත්‍රීවු වී ඇත.මෙම සිද්ධි දාමයන් සමග ලාංකීය පොදු ජනයා ද සසල වීමකට ලක් වී ඇත.එසේ වුවද,රටෙහි සෞඛ්‍යය අමාත්‍යංශය හා නිළධාරීන් මෙම අනතුර Read More

ඩෙංගු උවදුර මර්දනයට තාක්ෂණික හා නවෝත්පාදන අමාත්‍යාංශයෙන් උදව් ලබා දෙයි

තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාගේ අදහසක් අනුව ඩෙංගු උවදුර මර්දනය සඳහා ඩ්‍රෝන තාක්ෂණය ප්‍රමුඛ තාක්ෂණික ක්‍රමවේද යොදා ගැනීම වෙනුවෙන් වූ විශේෂ වැඩසටහනක් දියත් කිරීමට තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය සහ සෞඛ්‍යෙ අමාත්‍යාංශය එකඟතාවකට පැමිණ තිබේ. ඒ පිළිබඳව වූ ප්‍රථම සාකච්ඡාව තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාතෘංශයේ දී ඊයේ Read More

රන්ජන් ගේ හඬ පට සහ නීතියේ ආධිපත්‍යය

රන්ජන් රාමනායක මහතාගේ හඬ පට හේතුවෙන් සමාජය තුළ මහත් කැළඹීමක් හටගෙන තිබෙනවා. හඬ පට එක් ලක්ෂ විසි දෙදහසක් පමණ තියෙන බවයි ප්‍රකාශ වන්නේ. දිනකට හඬ පට තුන බැගින් මාධ්‍යයට නිරාවරණය වුවත් සියලු හඬ පට මාධ්‍ය මගින් නිරාවරණය කිරීම සඳහා ඒ අනුව වසර 111 ක් පමණ ගත වනවා. එනම් අප කිසිවකු ගේ ජීවිත කාලය තුළ නම් Read More

පෞද්ගලික දුරකතන සංවාද පටිගත කිරීමට කිසිදු තහනමක් නෑ

මේ දිනවල සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල සහ විද්‍යුත් ජනමාධ්‍ය නාලිකා වල දැඩි කතාබහට ලක්වී තිබෙන දුරකතන සංවාද පිලිබදව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ අවධානය යොමුවී ඇත. මේ වන විට ඇතැම් පිරිස් විසින් දුරකතන සංවාද පටිගත කරගැනීම සදහා උපකාරී වන්නාවූ ජංගම දුරකතන යෙදුම් (App) තහනම් කිරීමට පියවර ගන්නා ලෙස රජයට සිදුකරන ඉල්ලීම් සම්බන්ධයෙන් අප Read More

අක්කර 700ක රජයේ ඉඩම් අධ්‍යාපනය විකිණීමේ සමාගම්වලට වෙන් කරන ආණ්ඩුව සැලැස්ම පරාජය කරමු

වත්මන් ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමේ නව සැලසුම් ලෙස ‘නිදහස් අධ්‍යාපන ආයෝජන කලාප’ පිහිටුවීමට සැරසෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි. පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ලේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය. ඔහු පළ කළ අදහස් ඇසුරින් පහත සටහන සකස් විය. “ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය පෞද්ගලීකරණය කිරීමේ දීර්ඝ කාලීන උත්සාහය අනුගමනය කරමින් Read More

t

o

p