Features

ගම්පහ දිසාව තෙත් කලාපයෙන් වියළි කලාපයට මාරුවෙයි?

භූගෝලීය වශයෙන් පහතරට තෙත් කලාපයට අයත් ගම්පහ දිස්ත්‍රික්කය පුරා මේ දිනවල දැඩි නියං තත්වයක් උද්ගත වී ඇත. මේවනවිටත් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මීරිගම, මිනුවන්ගොඩ, අත්තනගල්ල සහ දිවුලපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පානීය ජල අර්බුදයකට පවා මුහුණ පා ඇතැයි  ප්‍රදේශවාසීහු කියති.   ගම්පහ දිස්ත්‍රික්කය මුල්කොට වසරින් වසර උග්‍රවන මෙම නියං තත්වයට හේතුව ප්‍රමාණවත් වාර්ෂික වර්ෂාපතනයක් නොලැබීම නොව Read More

පෙර පාසැල් වියේ සිට උසස් අධ්‍යාපනය දක්වා  කියැවීම් පොත් පෙළක්

මේ වන ශීඝ්‍රයෙන් වැඩිවන ළමා අපයෝජන වැළැක්වීමේ අරමුණින් පෙර පාසැල් වියේ සිට උසස් පෙළ දක්වා නව අතිරේක කියැවීම් පොත් පෙළක් සැකසීමට සහ නිර්දේශ කිරීමට  අදාළ ක්‍රමවේදය සකස් කිරීම අද පැවති අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික  අධීක්ෂණ කාරක සභාවෙදී සිදුවිය. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය  ආශු මාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද කමිටුව රැස්වු අවස්ථාවේදී මේ පිළිබදව සාකච්ඡා කළ Read More

රාවණා වණයක් වෙයි?

කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවලට අයත් ඇතැම් ප්‍රදේශවල යක් මඩුව නම් ශාන්තිකර්මයක් මෑතක් වනතුරුම පැවැත්විණි. එහිදි සිදු වුයේ යකුන් පිදුම නම් චාරිත්‍රාවලියකි එහෙත් සමාජය නවීකරණය වීමත් සමග එම ශාන්තිර්මය මේ වනවිට මුළුමනින්ම පාහේ අතුරුදන්ව ඇති අතර, ඒවා සිදු කළ යක් කපු මහත්වරු බොහොමයක්ද මේ වනවිට ජීවතුන් අතර නැත. එහෙත් සිය ළමා සහ තරුණ වයස්වලදී තම Read More

නිදැල්ලේ හැසිරෙන සුනඛයන්ට ආහාර සහ ප්‍රතිකාර ලබා දීම දඬුවම් ලැබිය හැකි වරදක් ද ?

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්තුමිය එම ප්‍රදේශයේ මහජනතාවට අපූරු දැනුම්දීමක් සිදුකර ඇති බව දැකගන්න ලැබුනා. ජලභීතිකා පාලන අඥාපනතට අනුව තමන්ට අයත් වපසරිය තුළ රැඳී සිටින හා තමන් විසින් ආහාරපාන ආදිය දී සලකන සුනඛයින්ගේ අයිතිකරු ලෙස අදාළ පුද්ගලයා එම සුනඛයන් විසින් සිදුකරන සියලු පීඩාකාරී කටයුතු සම්බන්ධයෙන් වග වගඋත්තරකරුවන් වන බවත්,අදාළ ප්‍රදේශයේ ප්‍රදේශ වාසීන් Read More

ඉතිහාසයේ රාවණා සෙවීම සැතපුමකට ඇති “කිලෝග්‍රෑම්” සෙවීමක් !

අතීතයේ අප රට පාලනය කළ සුවිශේෂ නරපතියකු බව පැවසෙන රාවණා රජු පිළිබඳ පුවත වසර දහස් ගණනකට පසු ප‍්‍රබල සමාජ කතිකාවක් බවට පත්ව තිබේ. ඉකුත් දශක දෙක හමාරක් පුරා ශී‍්‍ර ලංකාවේ පැතිර තිබූ කොටි ත‍්‍රස්තවාදී අර්බුදය හමුවේ ශී‍්‍ර ලාංකීය සිංහල ජනතාව මානසික ශක්තිය, ජවය නඟා සිටුවීම පිණිස තමන් විසින්ම ගොඩනංවාගන්නා ලද දේශීයත්වය හඟවන ප‍්‍රබල ප‍්‍රතිරූප අතරේ Read More

නමින් රාවණා වෙද මැදුරක්; බලන කොට ගණිකා මඩමක්!

රාවණා පිළිබඳ හේතුවාදී විමසුමක් යන මැයෙන් දෙසුමක් සහ කතිකාවක් මෙම පෙබරවාරි 07 සිකුරාදා ප.ව. 4.00 ට කොළඹ 08, බොරැල්ල කොටාපාරේ,  ආචාර්ය ඇන්. ඇම් පෙරේරා කේන්ද්‍රයේදී පැවැත්වේ. එම දෙසුම ජන විශ්වාස ගවේෂණ,  ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ විසින් පවත්වන අතර හිටපු ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ, කැලණිය විශ්වවිද්‍යාලීය දර්ශණ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සංජීවනී රූපසිංහ සහ ඉතිහාස Read More

කොරෝනා ගැන ඇති කොරවෙන මත

නව කොරෝනා වෛරසය අපේ රටටත් ව්‍යාප්ත ව්‍යාප්තවීම තුළ සමාජය මහත් ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබෙනවා .ජන මාධ්‍ය විශේෂයෙන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මෙම රෝගය පිළිබඳව විද්‍යාත්මක නොවන විවිධ මත වාද පළ කිරීම මෙම තත්ත්වය වර්ධනය කිරීම සඳහා බෙහෙවින් දායක වී තිබෙනවා. විද්‍යාත්මක මතයන් සහ විශේෂඥ වෛද්‍යවරුන් කුමක් කීව ද සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පතුරුවා Read More

අද බොහෝ හිමිවරු මහණ කම් වෙනුවට කරන්නේ ,කපුකම් , ඇදුරුකම් සහ පෙදරේරු කම්‍.පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය බෞද්ධ විහාරාධිපති හිමි

අප රටේ වැඩ වෙසෙන මහා සංඝරත්නයෙන් වැඩි කොටස අද මහණ දම් පිරීම පසෙකලා දේශපාලන කපුකම් , ගිහියන්ගේ ශාන්තිකරම මෙහෙයවන පූජක කම් සහ පෙදරේරු කම් කරන්නවුන් බවට පත්ව ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍ය බමුණුගම ශාන්ත විමල හිමිපාණෝ අවධාරණය කරති .භික්ෂූන් වහන්සේ නමකට රටක දේශපාලනයට ඍජුව මැදිහත් වීමට ශාසනික අවසරයක් නොමැති බව Read More

කොට්ටාව ගැලනිගම පිවිසුම අතර “දක්ෂිණ අධිවේගයට” සුනඛයෝ!

දක්ෂිණ අධිවෙිගී මාර්ගයේ කොට්ටාව ගැලනිගම පිවිසුම අතර කොටසට සුනඛාදී සතුන් පිවිසීමේ වැඩිවීමක් දක්නට ඇතැයි නිරතුරුවම එම මාර්ගය භාවිතා කරන පිරිස් පවසති.එලෙස දිනපතා එම මාර්ගයේ කාර්යාල ප්‍රවාහන සේවා භාවිතා කරන පිරිස් පවසා හිඳිනුයේ එසේ අධිවේගී මාර්ගයට පිවිසුන සතුන් රිය අනතුරු වලට ලක්වී මරණයට පත්වන අයුරු තමන්ට දැකගත හැකිවූ බවයි. අධිවේගී මාර්ගය හරහා තනා ඇති බෝක්කු සහ Read More

‘කිලිනොච්චි සුනඛයන් මැරුවේ අපි නොවේ’රජයේ පශු වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති.

පසුගිය දා කිලිනොච්චි රෝහල ආශ්‍රිතව සිදු වූ බව පැවසෙන සුනඛ සමූහ ඝාතනයට තම සංගමයේ සාමාජිකයන් හෝ සත්ව නිශ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කිසිදු සම්බන්ධයක් නැතැයි රජයේ පශු වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රුවන් වික්‍රමආරච්චි මහතා කියයි. ඔහු මේ බව ප්‍රකාශ කොට සිටියේ එම සමූහ ඝාතන වලට තම සංගමයේ සාමාජිකයන්ගේ සහ ඉහත සඳහන් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයේ ඍජු Read More

t

o

p