Features

ගම්පහින් මතුවන්නට ගිය ‘කොරෝනාවක්’ නූලෙන් මඟ හැරුණු හැටි

මේ වන විට ලෝක වසංගත තත්වයකට පත්ව ඇති කොරෝනා වෛරස් රෝගය මුලින්ම ඉස්මතු වන ලද්දේ චීනයේ වෝහාන් ප්‍රදේශයෙනි. ඊට හේතුව එහි වැසියන් සර්ප මස් සහ වවුල් මස් ආහාරයට ගැනීම බව ලොව පුරා ප්‍රචලිත විය. අද දක්වා ඒ මතය විද්‍යාත්මකව තහවුරු වී නැතත් එය මුළුමනින් ප්‍රතික්ෂේප වී ද නැත. මෙවන් තත්වයක් යටතේ අප රට තුළින් ද Read More

කොරෝනා රෝගීන් වැඩිපුර හමුවූ ජාඇල සුදුවැල්ලේ සැඟවුණු කතාව

මේ දිනවල ව්‍යාප්තව ඇති කොරෝනා වසංගත තත්වය මුල් කොට වැඩිපුර ජනතා අවධානයට ලක්වන ප්‍රදේශ අතුරින් ගම්පහ දිස්ත්‍රක්කයේ ජාඇල නගරාසන්නයේ පිහිටි සුදුවැල්ල නම් ප්‍රදේශයට ද මුල් තැනක් හිමිව තිබේ. ඒඑම ප්‍රදේශයේ පදිංචිකරුවකු ඊට නොදුරු පමුණුගම ග්‍රාමයේ හොර පොල්කැඩීමක යෙදී සිටියදී ප්‍රදේශවාසීන්ට හසු වී ගුටිබැට ප්‍රහාරයකට ලක්ව රාගමමහ රෝහල වෙත ඇතුළු කරනු ලදුව එහි දී ඔහු කොරෝනා Read More

කොරෝනා පැතිරීම වේගයෙන් – මර්ධනය සෙමින්

COVID-19 වෛරසය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන අතර එය වඩාත් සෙමින් මර්ධනය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් ජිනීවාහි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ කොරෝනා පැතිරීම වැළැක්විය  හැක්කේ, වෛරසය ආසාදනය වුවන්ගේ සබඳතා සොයා ගැනීම , සැලකිය යුතු ධාරිතාවයකින් පරීක්ෂණ සිදු කිරීම ඇතුළු නිවැරදි මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වන්නේ නම් පමණක් බවයි. Read More

බොරු දුම් හට්ටියට මුලා නොවී නියම ක්‍රමයට වේදුවක් අල්ලමු …!

මේ දින වල ජනමාධ්‍ය වලින් දෙන වැරදි ප්‍රචාර නිසා කොරෝනාවට එරෙහි හෙළසුවය නමින් විකුණන දුම් හට්ටියක් ගැන ලොකු කතාබහක් ඇති වේ තිබේ. මේ රටේ දේශීය වෛද්‍ය ක්‍රමය හා ආයුර්වේදය පිළිබඳ ව සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ලෙස මේ දුම් හට්ටිය සම්බන්ධයෙන් සමාජගත වී වැරදි අදහස් කිහිපයක් වගකීමෙන් යුතුව ප්‍රතික්ෂේප කරමු. දුම් හට්ටිය කියන වචන වලින් සමාජගත වන්නේ Read More

කොරෝනා වෙන් මං මුලාවී දුම් අල්ලා කැඳ පානය කිරීම …

බටහිර වෛද්‍යවරුන් විද්‍යාත්මක නොවන ප්‍රතිකාර ක්‍රම වේදයන් ප්‍රවර්ධනය කිරීම වෘත්තීය ආචාර ධර්ම බිඳ හෙලීමක් ..!ලොව පුරා පැතිර යන කොරෝනා වසංගතයට විශාල පිරිසක් තව දුරටත්  ගොදුරු වෙමින් පවතිනවා.කිසිදු තරාතිරමක් නොතකා ලොව පුරා විශාල පිරිසක් මෙම රෝගයේ  ගොදුරු බවට පත් වෙමින් තිබෙනවා මෙම රෝගය ඇතිකරන රෝග කාරකය වෛරස නමින් හඳුන්වන රෝග කාරකයක්. එම  රෝග කාරකය වර්ධනය වීම Read More

“යකාගේ කෑම” තමන්ගේ කරගත් මීගමුවේ අයගේ කථාව

මීගමු වැසියන්ගේ ආහාර රටාව සම්බන්ධයෙන් මීට දශක තුන හතරක කාලය දක්වාම විවිධ කතාබහ පැවතුණි. ඔවුන්ගේ එම ආහාර රටාව සම්බන්ධයෙන් ඇතැම් ගම්මානවල සිංහල බොදු ජනතාව වෙතින් පළවූයේ බිය මුසු අප්‍රසාදයකි. එකම ආහාර වේලක් සඳහා දිය මස්, ගොඩ මස් යන දෙවර්ගයම ගැනීම, රාත්‍රී කාලයේ පවා පුළුටු වර්ග ආහාරයට ගැනීම, ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, ජාඩි, විනාකිරි වැනි ගිනියම් ආහාර, Read More

“කොරෝනා සැදුණු පූසෙක් බෙල්ජියමෙන් ” අපි බිය විය යුතු ද …?

බෙල්ජියමේ  සුරතල් පූසෙකුට උගෙ  හිමිකාරිය වන කාන්තාවකගෙන් කොරෝනා රෝගය වැළඳී ඇති බව ජන මාධ්‍ය මගින් ප්‍රකාශ වීමත් සමග බොහෝ දෙනා ඉන් කලබලයට පත්ව ඇති බව පේන්න තියෙනවා .මෙම කාන්තාව ඉතාලියේ සංචාරයකින් පසුව බෙල්ජියම ට පැමිණ ඇති අතර ඇයට  නව කොරෝනා  වෛරසය  ආසාදනයවී , රෝගය වැළඳී තිබෙනවා .  ඇය විසින් සිය  සුරතල් පූසා සිප ගැනීම සහ Read More

’බලූ බළල් පිස්සුව’ මානසික රෝගයක් ද?

මේ දිනවල රටේ ජනතාව නිවාස තුළටම ගොනු වී සිටීම මත පන් ලක්ෂයක් පමණ වන නිවාස නොමැති සුනඛයන් දැඩි ආහාර අහේනියකින් පෙළෙන බවට තොරතුරු ලැබී ඇත. මෙම අහේනිය අප රටේ ජනගහණයෙන් එදාවේල සරිකරගන්නා අති විශාල පිරිසකට ද බලපා ඇති අතර එම ගැටළු විසඳීම පිණිස වන තිරසාර යාන්ත‍්‍රණයක් මෙතෙක් කි‍්‍රයාවට නැංවී ඇති බවක් පෙනෙන්නට නැත. එහෙත් අප Read More

පූගොඩ අවිවාහක කතුන්ට “පිහිට වූ” වම්බටු සහ පුහුල්

කෙනෙකු වසඟයට ගත හැකි ඉනා බෙහෙතක් ලෙසින් එක්තරා ව්‍යංජන දෙකක් පිළියෙළ කිරීමට සමත් කාන්තාවන් ගම්පහ දිස්ත්‍රික්කයේ පූගොඩ ප්‍රදේශයේ හිඳින බවට රාවයක් මීට අවුරුදු හතළිහකට පමණ පෙර දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැතිර තිබිණ. එම ව්‍යංජන දෙක වූයේ වම්බටු මාළුවක් හා පුහුල් හොද්දකි. එම කාන්තාවන් විසින් පිළියෙළ කරන ලද එම ව්‍යංජන දෙක යම් තරුණයකු ආහාරයට ගතහොත් ඔහු බොහෝ Read More

’බලූ බළල් පිස්සුව’ මානසික රෝගයක් ද?

මේ දිනවල රටේ ජනතාව නිවාස තුළටම ගොනු වී සිටීම මත පන් ලක්ෂයක් පමණ වන නිවාස නොමැති සුනඛයන් දැඩි ආහාර අහේනියකින් පෙළෙන බවට තොරතුරු ලැබී ඇත. මෙම අහේනිය අප රටේ ජනගහණයෙන් එදාවේල සරිකරගන්නා අති විශාල පිරිසකට ද බලපා ඇති අතර එම ගැටළු විසඳීම පිණිස වන තිරසාර යාන්ත‍්‍රණයක් මෙතෙක් කි‍්‍රයාවට නැංවී ඇති බවක් පෙනෙන්නට නැත. එහෙත් අප Read More

t

o

p