Features

අනුරපුර පුදබිමේ අසරණ සතුනට පිළිසරණක්!

විවිධ මිනිස් ක්‍රියාකාරකම් සහ ස්වභාවික අපදා තත්වයන් හමුවේ අනුරාධපුර පූජා නගරයේ ජීවත් වන නිවාස අහිමි සුනඛාදී සතුන් ඇතුළු ඒ  ආශ්‍රිතව වෙසෙන වන ජීවීන මුහුණ දෙන ජීවිත තර්ජන ඇතුළු අනේක විධ තාඩන පීඩන, දුක් ගැහැට සහ එම සත්ව ප්‍රජාව හේතුවෙන් ප්‍රදේශවාසීන්ට සහ බැතිමතුනට මුහුණ දීමට සිදුවන අපහසුතා පිටුදැකීම  පිණිස පිහිටුවා ගනු ලබන “අහිංසා ශ්‍රී ලංකා” අනුබද්ධිත Read More

ජනප්‍රිය සිංහල බුද්ධාගම සහ සත්ව කරුණාව

ශ්‍රී ලාංකීය ජාතිකත්වයේ කොඳු නාරටිය ‘සිංහල බෞද්ධකම’ මත රඳා පවතින බව පොදු පිළිගැනීමකි. මේ බව බෞද්ධයන් ගේ සේම මැල්කම් කාදිනල් රංජිත් කතෝලික අග රද ගුරු තුමන් ගේ මුවින් පවා කිහිප වරක්ම කියැවී තිබේ. එහෙත්, බෞද්ධකම යනු කුමක්ද? වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ මෙම බෞද්ධකම කොතෙක් දුරට ආරක්‍ෂා වන්නේද? නැතහොත් ප්‍රවර්ධනය වන්නේද? යන්න පිළිබඳව මෑතක Read More

අත දාලා නවත්තන බෙබි කෝච්චිය

“අද බේබි ලේට්ද?’’එක් පෙරවරු යාමයක කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගනේවත්ත දුම්රිය ස්ථානයේ බංකුවක් මත වාඩිවී සිටි මට අසල සිටි අයකු පවසනු ඇසිණි.‘‘නෑ දැන් බේබි ළඟම ඇති. වැල්ලව පහුකරලා දැන් විනාඩි දහයක් විතර වෙනවා’’ඒ සමගම මට ඇසුණේ එම පැනයට දුන් ක්ෂණික පිළිතුරයි. එවිට හිස ඔසවා බැලූ මට ඒ දෙබස දුම්රියපොළට පැමිණි මගියකු සහ දුම්රිය ස්ථානාධිපති කාර්යාලයේ දොරකඩ සිටි Read More

“කුඩු පූසා” හිරෙන් පනී – ලෝක වාර්තාවක්!

පසුගිය අගෝස්තු 01 වනදා බෙල්ලේ ගැට ගසා තිබූ මත් කුඩු ග්‍රෑම්1.8ක්  සමඟ බොරැල්ලේ මැගසින් බන්ධනාගාරයේ බේස්ලයින් දොරටුව අබියස දී බන්ධනාගාර නිලධාරීන් භාරයට පත් බළලා බන්ධනාගාරය තුළ රඳවා සිටියදී අතුරුදන් ව ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. ඒ අනුව බන්ධනාගාරයක් තුළ එහි නිලධාරීන්ගේ භාරයේ සිටියදී ඉන් පැන ගිය පළමු බළලා ලෙස ඔහු ලෝක වාර්තාවක් තබා ඇත.එම මත් Read More

පූසෙකු ලවා හිර ගෙදරට කුඩු අද්දවන්න හදලා!

මත් කුඩු ග්‍රෑම් 1.7ක්,සිම් කාඩ් පත් දෙකක් සහ මෙමරි කාඩ් පතක් සහිත කුඩා පාර්සලයක් ගෙලෙහි බැඳ තිබියදී කොළඹ මැගසින් බන්ධනාගරයට පිවිසෙමින් සිටි බළලෙකු අගෝස්තු 01 දා බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් ගේ භාරයට පත්ව ඇත. දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගත්ව සිටින මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවකු ගේ ඉල්ලීම පරිදි බන්ධනාගාරයට නුදුරු තැනක සිට රිමාන්ඩ් බන්ධනාගාර පරිශ්‍රයේ දිවි Read More

දෙවෙනි බුවනෙකබා රජුගේ මුස්ලිම් බිසව සොයා ගියෙමි

කුරුණෑගල රජ කළ දෙවැනි බුවනෙකබා රජුට බිසවුන් සැලකිය යුතු පිරිසක් සිටි බවත් ඒ අතර මුස්ලිම් බිසවක් ද වූ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය දා කීය. ඉතිහාසඥයකු තබා ලක් ඉතිහාසය මැනැවින් හදාළ අයකු නොවන බව ද මීට පෙර කරන ලද ප්‍රකාශ කිහිපයකින්ම මනාව සනාථ කොට තිබූ අග්‍රාමාත්‍යවරයාට මෙලෙස හදිසියේ කුරුණෑගල දෙවන බුවනෙකබා රජු සිහිපත් වීමට Read More

පාර්ලිමේන්තුවේ කොවිඩ්-19 අභියෝගය

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු සභා ගර්භයේ රැදී සිටින කාලය පුරාම මුව ආවරණ පැළද සිටීම අනිවාර්යයි වේ. සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු සභා ගර්භයේ රැදී සිටින කාලය පුරාම මුව ආවරණ පැළද සිටීම අනිවාර්‍ය බව අද පස්වරුවේ පාර්ලිමේන්තුවට භාරදුන් පාර්ලිමේන්තුව වෙනුවෙන් සැකසූ  සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාවේ සදහන් වේ. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සභා ගර්භයේ රැදී සිටින කිසිදු අවස්ථාවක මුව Read More

“සෞඛ්‍ය පොලිසියක්” අපිට අවශ්‍ය ද ?

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව හෙවත් ශ්‍රී ලංකා ඉතිහාසයේ 16 වන පාර්ලිමේන්තුව සඳහා ජනතා නියෝජිතයන් පත් කර ගැනීමේ ඡන්ද විමසීම, මැතිවරණ කොමසාරිස්වරයාට අනුව ලෝකය කැරකවීම නැවතුනහොත් හැර 2020 අගෝස්තු මස 05 දින පැවැත්වෙනු ඇත.ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම වියදමක් දරමින් සිදුකරන මහ මැතිවරණය වන මෙය සුවිශේෂ වන්නේ අපේ රට ද ඇතුළුව ලොව පුරා Read More

ගම්පහ කච්චේරියේ අද්භූත කාන්තාව

අප රටේ දිනපතා සහ සති අන්ත පුවත් පත් අලෙවිය ශීඝ්‍රයෙන් පහළ බසින විට අධික කෝපයට පත්වන ඒ පුවත් පත් කතුවරුන් තම සගයන්ට බෙරිහන් දෙන බව පැවසෙන ප්‍රසිද්ධ වදන් පෙළක් තිබේ. “අයිසේ, කොහේ හරි ගිහින් මොකක් හරි පුනරුප්පත්ති කතාවක් හොයා ගෙන එනවා. එහෙම නැත්නම් මැරිච්ච එකෙක් මිනී වලෙන් නැගිටලා ඇවිදිනවා වගේ හොල්මන් කතාවක් හරි හොයා ගෙන Read More

අනුරපුර පුද බිමෙන් ඇසෙන ‘බලු නොවන’ කතාවක්

ලොව සෑම මිනිස් සමාජයක්ම අඩු වැඩි වශයෙන් ගැටුම් අර්බුද ආදියෙන් පිරී පවතී. ලොව සමාජ විද්‍යාඥයන් පවසන පරිදි විධිමත් සමාජ සංවිධානය නම් වන යාන්ත්‍රණය මගින් මෙම ගැටුම් අර්බුද යම් ප්‍රමාණයකට පාලනය කර ගත හැක. හුදෙක් මිනිසත් බව පාදක කොට ගත් මෙම ගැටුම් අර්බුද වලදී මිනිසත් බවෙහි අව ප්‍රමාණවීම දැක්වීම පිණිස ලොව පුරා යෙදෙන පොදු ව්‍යවහාරයක් තිබේ. Read More

t

o

p