Features

ඛණිජ තෙල් සංස්තාවේ පිරිවැයෙන් තුනෙන් එකක් නිලධාරීන් නඩත්තුවට

ලංකා ඛණිජ තෙල් සංස්තාවේ වාර්ෂික පිරිවැයෙන් තුනෙන් එකක මුදලක් ආනයනය කර හො පිරිපහදුකර බෙදාහිරනු ලබන ඉන්ධන නියමිත ලෙස පිරවුම්හල්වලට ලැබේද යන්න අධික්ෂණය කිරිමට හා එ බව පරික්ෂාවට සිටින නිලධාරීන් නඩත්තුව සදහා වැය වන බව එම සංස්ථා ආරංචි මාර්ග සදහන් කරයි. මෙම වර්ෂයේ සංස්ථාවේ මුලු පිරිවැය බිලියන හතලිස් පහක් වන අතර ඉන් බිලියන දාහතක්ම වැය කර Read More

ගෝඨාගෝගමට දින 50 යි

සෙනසුරාදා (28) ගාලුමුවදොර විරෝධතා ව්‍යාපාරයට දින 50 ක් සම්පූරණ වන අතර ඒ නිමිත්තෙන් එය සමරමින් නැවත කොළඹ අවට දැවැන්ත විරෝධතා රැසක් සංවිධානය කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් මෙම විරෝධතා ව්‍යාපාර අප්‍රේල් මස 09 වැනිදා තරුණ පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.දින 50 සපිරීම නිමිත්තෙන් අද විරෝධතා වැඩසටහන් කිහිපයක් පැවත්වීමට Read More

ඉදිරි මාස කිහිපය දුෂ්කරයි

ඉදිරි මාස කිහිපය සියලු දෙනාටම ජීවිතයේ දුෂ්කරම කාල පරිච්ඡේදය ගත කිරීමට සිදුවනු ඇතැයි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පසුගිය බ්‍රහස්පතින්දා මම අග්‍රාමාත්‍ය ධූරය භාරගත්තා. එම ධූරය මම ඉල්ලා සිටියේ නැහැ. රටේ ඇතිවී තිබූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ගරු ජනාධිපතිතුමා විසින් මෙම ධූරය භාරගැනීමට ම‌ට ආරාධනා කළා. මම දේශපාලන නායකයෙකු වශයෙන් පමණක් නොව නිදහස් අධ්‍යාපනය බුක්ති විඳලා Read More

අනුෂා සොනාලි සමුගනී

ප්‍රකට සිනමා නිළි අනුෂා සොනාලි අද (28) උදෑසන කළුබෝවිල රෝහලේදී ජීවිතයෙන් සමුගත්තාය. මියයන විට ඇය 49 වන වියෙහි පසුවූවාය. අනූෂා සොනාලි මහත්මිය, රසික හදවත් තුළ ලැඟුම් ගත්තේ විසිදැල, ලොකු දුව, මමත් ගැහැනියක්, සුන්දර වරද ආදී නිර්මාණ හරහායි. ඇයට 21 හැවිරිදි පුතෙකුද සිටින අතර ඇගේ මවගෙන් පැවතෙන මංශ පේශී අක්‍රීයවීමේ රෝගයකින් අවසන් කාලයේ පීඩා වින්දාය. මේ Read More

ලොව වයස්ගතම කාන්තාව දිවියෙන් සමු ගනී

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සහතික ලත් ජපන් ජාතික කේන් ටනාකා පසුගිය අඟහරුවාදා මිය යන විට 119 වැනි වියේ පසුවිය. ෆුකුඕකා නගරයේ රෝහලකදී මහලු විය නිසා මිය ගිය බව නිලධාරීහු වාර්තා කළ බව ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය වාර්තා කළේය. කේන් ටනාකා 1903 වර්ෂයේ ජනවාරි 2 වන දින ජපානයේ නිරිතදිග ෆුකෝකා ප්‍රදේශයේ උපත ලැබීය. එම වසරේම රයිට් සහෝදරයන් Read More

GMOA වෙතින් දැනුම් දීමක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය නිරායුධ පොදුජන අරගලය මිලේච්ඡත්වයෙන් මර්දනයට එල්ල කර ප්‍රහාරයට විරෝධය සහ ස්වාධීන විමර්ෂණයක් ඉල්ලා සිටීම. වර්තමාන රජයේ දැඩි මූල්‍ය සහ ආර්ථික කළමණකාරණයේ අසමත්භාවය නිසා අද වන විට දේශපාලන හා සමාජ අර්බුදයක් වෙතට ගමන් කරමින් පවතී. තම මූලික අවශ්‍යතාවයන් සපුරාගැනීමට නොහැකි වීමත්, උසුලාගත නොහැකි Read More

සිංහල අවුරුදු නැකැත් 2022

නව සඳ බැලීම අප්‍රේල් මස 03 වැනිදා ඉරිදා අභිනව චන්ද්‍ර වර්ෂය ද මැයි මස 05 වනදා බ්‍රහස්පතින්දා අභිනව සූර්ය වර්ෂය ද සඳහා නව සඳ බැලීම මැනවි. පරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් මස 13 වැනිදා බදාදා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට, ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය කිරීම මැනවි. අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස Read More

තිස් තුන් පැයක් ගතවුවත් නොසෙල්වුණු ජන අරගලය

ඇදහැලෙන වැසි ද නොතකා ජනාධිපති ලේකම් කාර්යාලයේ පිවිසුම ඉදිරිපිට ඊයේ රැස්වූ පිරිසෙන් කොටසක් තවදුරටත් විරෝධතාවයේ නිරත ව සිටියි. මේ වන විට විරෝධතා කරුවන් සඳහා තාවකාලික කූඩාරම් ඉදි කර ඇත. තාවකාලික වැසිකිළි පහසුකම් ද විවේක ලබා ගැනීමේ පහසුකම් මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන ද තාවකාලිකව ඉදිකර තිබේ. විරෝධතාකරුවන්ට අවශ්‍ය ආහාරපාන ලබාදීම සඳහා තාවකාලික කූඩාරම් ද ඉදිකර ඇත. Read More

ඉටිරෙදි පැල්පත්වල දුක් විදින ගඟ ඉහළ වැසියෝ

වසර 5ක් ඉටිරෙදි පැල්පත්වල ටකරන් මඩු වල නැදැ ගෙවල් වල ජිවත් වෙන ලංකාවෙ පවුල් 250ක් පිළිබද අපට නාවලපිටිය ගඟ ඉහළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් වාර්තා විය. 2016 වර්ෂයේ මැයි මාසේ ලංකාවෙ ඇතිවු අයහපත් කාලගුණය නිසා මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය ගඟ ඉහල ප්‍රාදේශිය ලේකමි කොට්ඨාශයේ බෙරවිල කන්ද නාය ගොස් එම කොට්ඨාශයේ පවුල් 250 කට ආසන්න පිරිසක් නිවාස ඉඩමි Read More

ශ්‍රී ලංකාව 2050 දී කාබන් උදාසීන රටක්

පරිසර හිතකාමී වැඩසටහන් මගින් 2050 වසරේදී ශ්‍රී ලංකාව කාබන් උදාසීන රටක් බවට පත් කරන බව අද දින පරිසර ඇමති මහින්දඅමරවීර පැවසීය. කැබිනට් තීරණ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ඒ ගැන විස්තර කළේය. වැඩිදුර වාර්තාව පහතින්

t

o

p