Features

සිරිමාවෝ චිත්‍රපටයට අනෝමාට සම්මානයක්

හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ චරිතාපදානය පාදක කරගෙන වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කළ අනෝමා රාජකරුණාට 21 වන ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මානයක් හිමිවිය. Our Mother, Grand Mother, Prime Minister Sirimavo නමැති මෙම වාර්තා චිත්‍රපටයට සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වය ම උපයෝගී කරගෙන තිබේ. 1916 වසරේදී උපන් මැතිනියගේ පසුගිය 2016 වන වසරේ යෙදුණු සියවැනි උපන් දින සැමරුම Read More

ස්ත්‍රී ශක්තිය ධෛර්යය සහ කැපවීම සුමිත්‍රාවන් සිය නිර්මාණ ජීවිතය තුළ පෙන්වා දුන්නා

අභාවප්‍රාප්ත කෘතහස්ත සිනමාවේදිනි, ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අද (21) සවස 4.00ට කොළඹ නිදහස් චත්‍රරශ්‍රයේදී සිදු කෙරෙන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්‍රයේ ප්‍රගමනයට අමිල දායකත්වයක් දෙමින් දෙස්-විදෙස් සම්මානයට පාත්‍ර වූ ආචාර්ය සුමිත්‍රා පීරිස් මෙරට ප්‍රථම කාන්තා චිත්‍රපට Read More

ආචාර්ය සුමිත්‍රා පීරිස් අභාවප්‍රාප්ත වෙයි

සම්මානලාභී ප්‍රවිණ විත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අද (19) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.     අද්විතීය සිනමාකරුවෙක් වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිඳ වන සුමිත්‍රා පීරිස් මහත්මිය මිය යන විට 88 වැනි වියේ පසුවුණි.   සුමිත්‍රා පීරිස් මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී ඇත.    ඇය විසින් එදා මෙදා තුර අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපට දෙස් විදෙස් Read More

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දැනුම් දීමක්

විදේශ රැකියා වලට යාමට ඒජන්සි ආයතන වලට මුදල් සහ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24 තොරතුරු මධ්‍යස්ථානය අමතා අදාළ ඒජන්සි ආයතනයේ නීත්‍යානුකුල භාවය තහවුරුකරගන්නා ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk යන වෙබ් අඩවියට පිවිස ද Read More

රාජ්‍ය ආයතන උපයන විට බදු වංචාවක

උපයන විට ගෙවීමේ බද්ද පුද්ගලයන් වෙනුවට ආයතන මට්ටමින් ගෙවන්නට ඇතැම් රාජ්‍ය ආයතන උත්සහ කරමින් සිටින බවට කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ චෝදනා කරයි. මෙමගින් සිදුවන්නේ සේවක වැටුපට හානියක් නොකොට රජයේ ආදායමෙන් ම නැවතත් උපයන විට බදු ගෙවීම යැයි ද එය තනිකර ම වංචාවක් යැයි ද ආචාර්ය දුනුසිංහ මෙරට මුද්‍රිත මාධ්‍යයක ට පවසා Read More

යූ ටියුබ්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය නියාමනයට සුදානම්

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පුවත්පත් කර්තෘවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමග ඊයේ (06) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, යූ ටියුබ්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය නියාමනය සඳහා සිංගප්පූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනතට සමාන වන ආකාරයේ පනතක් මෙරටට හඳුන්වාදීමට ද ක්‍රියාකරන බවය. මාධ්‍ය ප්‍රධානීන් සමග අද පැවති සාකච්ඡාවේදී ඇතැම් සමාජ මාධ්‍ය Read More

පෘථිවිය සූර්යයාට ආසන්න වෙයි

අද (4) දින පෘථිවිය සූර්යයාට ආසන්නයෙන් ම සිටින දිනය බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා පවසයි. අනුර සී. පෙරේරා මහතා ප්‍රකාශ කර සිටියේ, මෙම සතිය සූර්යාලෝකය වැඩියෙන් ලැබෙන බව ය. එය සිදුවන්නේ පෘථිවිය සූර්යයා වටා ඉලිප්සාකාර ගමනක නිරත වීම හේතුවෙනි. ‘පෙරිහීලියන්’ ලෙස හඳුන්වන මෙම අවස්ථාව ශ්‍රී ලංකා වේලාවෙන් අද (4) රාත්‍රී 9.30ට උදාවුව ද ඊට Read More

ශ්‍රීලංකන් සහ ඛනිජ තෙල් ප්‍රසාද දීමනා ගෙවීම ගැන ජනපති වාර්තාවක් කැඳවයි

පාඩු ලබන සංස්ථා හා මණ්ඩල වෙත ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබුණ ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රසාද දීමනා (බෝනස්) ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සභාපතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසා තිබේ. ජනාධිපතිවරයා ඉහත ආයතන දෙකේ සභාපතිවරුන්ගෙන් මෙලෙස කරුණු විමසා ඇත්තේ රජයේ චක්‍රලේඛවලට පටහැනිව ප්‍රසාද දීමනා (බෝනස්) Read More

ඛණිජ තෙල් සංස්තාවේ පිරිවැයෙන් තුනෙන් එකක් නිලධාරීන් නඩත්තුවට

ලංකා ඛණිජ තෙල් සංස්තාවේ වාර්ෂික පිරිවැයෙන් තුනෙන් එකක මුදලක් ආනයනය කර හො පිරිපහදුකර බෙදාහිරනු ලබන ඉන්ධන නියමිත ලෙස පිරවුම්හල්වලට ලැබේද යන්න අධික්ෂණය කිරිමට හා එ බව පරික්ෂාවට සිටින නිලධාරීන් නඩත්තුව සදහා වැය වන බව එම සංස්ථා ආරංචි මාර්ග සදහන් කරයි. මෙම වර්ෂයේ සංස්ථාවේ මුලු පිරිවැය බිලියන හතලිස් පහක් වන අතර ඉන් බිලියන දාහතක්ම වැය කර Read More

ගෝඨාගෝගමට දින 50 යි

සෙනසුරාදා (28) ගාලුමුවදොර විරෝධතා ව්‍යාපාරයට දින 50 ක් සම්පූරණ වන අතර ඒ නිමිත්තෙන් එය සමරමින් නැවත කොළඹ අවට දැවැන්ත විරෝධතා රැසක් සංවිධානය කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් මෙම විරෝධතා ව්‍යාපාර අප්‍රේල් මස 09 වැනිදා තරුණ පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.දින 50 සපිරීම නිමිත්තෙන් අද විරෝධතා වැඩසටහන් කිහිපයක් පැවත්වීමට Read More

t

o

p