Local News

පොහොට්ටුවේ උවමනාවට තැබු මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදින්ට දොස්

පොහොට්ටු පක්ෂයේ අවශ්‍යතාවක් ඉටු කරන්නට ගිය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංවිධානයේ සභාපති ඇතුළු පිරිසක් මාධ්‍යෙව්දින්ට බැන තර්ජනය කොට මාධ්‍ය හමුව අවලංගු කොට පිටත්ව ගොස් තිබේ. පිළිකා ඖෂධ ජාවාරමක් පවතින බවට හෙළි කරන්නට පැමිණි මේ පිරිස අවසානයේ මාධ්‍යෙව්දින්ගේ ප්‍රශ්න හමුවේ නිරුත්තර වීම නිසා ඔවුන් මෙලස මාධ්‍යෙව්දින්ට බැන තර්ජනය කර ඇති බව වාර්තාවේ. බස්නාහිර පළාත් සෞන්ධර්ය නිකේතනයේ Read More

ජනපති සිරිසේන කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් වෙත එල්ල කරන ලද සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (05) පස්වරුවේ පැවැසීය. කොළඹ ගාලුමුවදොර හෝටලයේ පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ ප්‍රතිවිපාක යන මැයෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වෘත්තිකයෝ සංවිධානය මෙහෙය වූ විවෘත සංවාදයේදී අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා ඒ බව සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ එහිදි මෙසේ ද කීය. “ශ්‍රී Read More

පුළුවන් නම් රනිල් වික්‍රමසිංහ ජනපති විනාශ කිරීමට කළ එක් ක්‍රියාවක් ප්‍රසිද්ධියේ කියන්න

දේශපාලන වශයෙන් සම්පූර්ණයෙන් විනාශ කර අවසානයක් දැකිය යුතු පුද්ගලයකු යම් ප්‍රමාණයකට පමණක් විනාශ කර තබා ගැනීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සමඟ තමන්ට ද බරපතල මත ගැටුමක් ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂයේ විනාශයක් ගැන කතා කරන ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතීත්වය භාර ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා Read More

ජනබල මෙහෙයුමේ අවසානය කොතනදැයි දැන්ම හෙලි කරන්නේ නෑ

එකසත් ජාතික පෙරමුණේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස  පත් කරන්නැයි බල කරමින් කොළඹ දක්වා ගමන් ගන්නා ජනබල මෙහෙයුම ආරම්භ කරන දිනය, ස්ථානය සහ වේලාව ආදී කරුණු සියල්ල හෙට (05) ප‍්‍රකාශයට  පත් කරනු ලැබුවත් ජනබල මෙහෙයුමේ  ගමනාන්තය කොතනදැයි කලිින් හෙලි නොකරන බව ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේය. ආණ්ඩුවට එරෙහිව සම්මත වූ Read More

බහුතරය ඇති රනිල් සමඟ වැඩ කළ නොහැකි නම් ජනපති කළ යුත්තේ තම තනතුර හැර යාමයි

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සදහන් කරන ආකාරයට රනිල් වික‍්‍රමසිංහ මහතා සමග වැඩකිරීමට නොහැකිනම් කල  යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යධුරයට පත් නොකර සිටීම නොව තම ජනාධිපතිකම අතහැර යාම යැයිද  මහනුවර දිස්ත‍්‍රික්  පාර්ලිමේන්තු මන්ත‍්‍රී  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා අග‍්‍රාමාත්‍යවරයා පත්කිරීමට සිටින ස්ථාවරයට අනුව ස්වාධීනව පාර්ලිමේන්තුවට Read More

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලබන 5 තෙක් රිමාන්ඩ්

හිටපු නාවුක හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාව ලබන 5 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (28) පස්වරුවේ නියෝග කළේය. තරුණයන් ඇතුළු 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු වන හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තාව අත්අඩංගුවට පත් නොවී සිටීමට රැකවරණ දීම හා ඒ සඳහා Read More

රනිල් මිස වෙන කිසිවෙක් එ.ජා.පෙ.න් අගමැති ධූරය ගන්නේ නෑ

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මිස එම පෙරමුණේ වෙනත් කිසිදු සාමාජිකයෙකු මේ මොහොතේ අග්‍රාමාත්‍ය ධූරය බාරගත යුතු නැති බව එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු බහුතරය පෙන්වුවද ඔහුට අග්‍රාමාත්‍ය ධූරය ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ප්‍රකාශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම දේශපාලන සදාචාරයටද සම්පූර්ණ පටහැනි Read More

ආණ්ඩුවක් නැහැ… රට අරාජිකයි ; රාජ්‍ය අංශයේ ඒකාබද්ධ මහා වැඩ වර්ජනයක්

රාජ්‍ය අංශයේ ඒකාබද්ධ මහා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට එක්සත් ජාතික පෙරමුණ තිරණය කර ඇත. එක්සත් ජාතික පෙරමුණ ගෙන ඇති තිරණය අනුව විශ්ව විද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන සේවක, හෙද, ප්‍රවාහන, දුම්රිය සේවා, තැපැල්, ජල සම්පාදන, විදුලි බල, ඛනිජ තෙල්, වරාය හා ගුවන් තොටුපොල ආදි ක්ෂේත්‍ර ප්‍රධාන වශයෙන්ම මහා වැඩ වර්ජනයට සම්බන්ධ කර ගැනීමට අපේකෂිතය. ආණ්ඩුවක් නැහැ… Read More

මහින්දගේ නැති බහුතරය පෙන්වීමට ලංකාදීප හා දේශය පුවත්පත් අසාර්ථක උත්සාහයක

විජය පුවත්පත් සමාගමේ ඉරිදා ලංකාදිප පුවත්පත දේශය පුවත් පත හොර අගමැති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ බහුතරය නැති බවට ජනතාව ඉදිරියේ තහවුරු වි ඇති මොහොතේ ඔහුට බලය ඇතැයි පෙන්විමට අසාර්තක උත්සාහයක නිරත වෙමින් සිටියි. අද (04) පලවු දේශය හා ඉරිදා ලංකාදිප පුවත් පත්වල ප්‍රධාන සිරස්තලයන්ගෙන් එය පැහැදිලිවේ.  රවුෆ් හකිම් හා රිෂාඩ් බදියුදින් තවමත් වැට උඩ යනුවෙන් ඔවුන් Read More

වත්මන් දේශපාලන ක්‍රියාදාමය පිටුපස කිසිදු විදේශ තානාපති කාර්යාලයක් නැහැ

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන ක්‍රියාදාමය පිටුපස කිසිදු විදේශ තානාපති කාර්යාලයක් සිටින බවට පිළිගත හැකි සාක්ෂි කිසිවක් ලැබී නැතැයි, එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (31) පැවසීය. විදේශ රටවල තානාපති කාර්යාල මෙරට දේශපාලන ක්‍රියාදාමයට සම්බන්ධ යයි තොරතුරු පැතිරෙන්නේ ගොසිප් වෙබ් අඩවි, ඇතැම් සමාජ මාධ්‍යජාලා සහ කට කථා මගින් පමණකැයිද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ප්‍රකාශ Read More

t

o

p